හැටන් දුම්රිය ස්ථානයට යාබද දුම්රිය මාර්ග නවිකරනය කිරිමේ කටයුතු සිදු කිරිමට පියවර
හැටන් දුම්රිය ස්ථානයට යාබද දුම්රිය මාර්ග නවිකරනය කිරිමේ කටයුතු දුම්රිය දෙපාර්ථමේන්තුවේ නඩත්තු අංශය සිදු කිරිමට පියවර ගෙන ඇත. වල් බිහිවි තිබු දුම්රිම මාර්ග සුද්ද පවිත්‍ර කර එම දුම්රිය මාර්ගයේ අබලන් සිල්පරන් කොට මාරු කරමින් මෙම දුම්රිය මාර්ග නවිකරණය කිරිමට මෙම පිරිස් පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම නඩත්තු අංශයේ නිලධාරියකු…