කතුවැකිය

  • |

    ඕල්ටන් වත්තේ කම්කරු අරගලය කොයිබටද?

    හැටන් වතු සමාගමට අයත් ඕල්ටන් වත්තේ කම්කරුවන් අට දෙනෙකු, හැටන් මහේස්ත්‍රාත්වරයාගේ නියෝග මත, මාර්තු 3දා සිට මහනුවර රක්ෂිත බන්ධනාගාරයේ රඳවා තබා ඇත. ඔවුන් අට දෙනා පෙබරවාරි 18 දා පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ඕල්ටන් වත්ත පිහිටා ඇත්තේ, මස්කෙලියේ අප්කොට් හි ය. වැඩි වැටුප් ඉල්ලමින් හා කලමනාකාරීත්වයේ මර්දන ක්‍රියාවන්ට විරෝධය පලකරමින්, වත්තේ කම්කරුවන් 500 දෙනා ම…

  • නීතිඥ සංගමයේ නිලවරණය හා අභියෝග

    හෙට 24 දා ඒනම්, තව දිනයකින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය පැවැත්වීමට නියමිතය. මෙම නිලවරණයේ සභාපති ධුරය සදහා ජනාධිපති නීතිඥයින් දෙදෙනෙකු තරග බිමට පිවිස තිබේ. ඒ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා හා ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතාය. මොවුන් දෙදෙනාම නීති විද්‍යාලයේ සමකාලීනයන් වන අතර, දෙදෙනාම නීති විද්‍යාලයේ සිටිය දී ඒහි සභපති ධුරයන්ට පත් වෙමින්…

  • ඇස්ට්‍රාසෙනෙකා වගේ ද අපේ බඩු

    වසරකට ආසන්න කාලයක් තිස්සේ ඉතා සීග්‍රයෙන් මුලු ලොව පුරා පැතිරුණු කෝවිඩ් 19 වසංගත තත්ත්වය යම් දුරකට පාලනය වන බවක් පසුගිය සතියේ සංඛ්‍යා ලේඛන අනුව බලද්දී පෙනෙන්නට තිබේ. ඒ් රටවල් කිහිපයක් විසින් කෝවිඩ් මර්ධන එන්නත් කිහිපයක් නිපදවා තිබීමත් ඒවා මහජනතාවට ලබාදීමට කටයුතු කිරීමත් නිසාවෙනි. වර්තමානයේ මෙම වසංගතයෙන් දරුණුම ලෙස පීඩාවට පත්වූයේ අප දියුණු යැයි හදුන්වනු ලැබූ…

  • ජිනීවා නැවතත් වේදිකාවේ

    ජිනීවා ගැන නැවතත් කතාබහක් නිර්මාණය වී තිබේ. ඒ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය ලබන පෙබරවාරි මාසයේ 22 දා ආරම්භවීමත්, ඒහි දී ලංකාව පිලිබදව විශේෂයෙන් සාකච්ඡා වීමට නියමිත වී තිබීමත් නිසාවෙනි. පසුගිය යහපාලන රජය විසින් සම අනුග්‍රාහකත්වය සැපයූ ශ්‍රී ලංකාවේ සංහිදියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධය සම්බන්ධව ඒක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1…

  • විදෙස්ගත ශ්‍රමිකයින්ද මනුෂ්‍යයෝය

    අතීතයේ අපේ ප්‍රධාන විදේශ විනිම උලත් ලෙස සැලකනු ලැබුවේ කෘෂි බෝග අපනයනයයි. එය මුලින්ම තේ, රබර්, පොල්වලට සීමා වූ අතර, පසුව ඊට කුරුදු, ගම්මිරිස්, සාදික්කා ඇතුලු කුළු බඩු ද ඇතුලත් විය. නමුත්, මේ තත්ත්වය අසුව දශකයේ අගභාගයේ  සිට වෙනස් විය. කෘෂි බෝග අපනයන අභිබවා සංචාරක කර්මාන්තය, ඇගලුම් හා විදෙස්ගත ශ්‍රමිකයින් විසින් උපයන මුදල් අපගේ රටේ…

  • යුක්ක්‍රේන් රැලි

    ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නැවත ඇරඹීම සදහා ‘සංචාරක බුබුල’ (Travel Bubble) සංකල්පය යටතේ රුසියානු සමූහ ආණ්ඩුවට අයත් රටක් වන යුක්ක්‍රේනයෙන් සංචාරකයින් ගෙන්වීම පසුගිය දෙසැම්බර් 28 වනදා සිට ආරම්භ කරනු ලැබීය. පළමු කණ්ඩායමට යුක්රේන සංචාරකයින් 186ක් පැමිණ තිබූ අතර, ඉන් පසුව පැමිණ පිරිසත් සමග එම ප්‍රමාණය 240ක් බව වාර්තා විය. සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ…

  • සබ්රිගේ හඩටවත් ආණ්ඩුව කන් දෙයිද?

    කොරෝනා වෛරසය ශරීරගත වීමෙන් මිය යන පුද්ගලයන්ගේ අවසන් කටයුතු සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් නිවැරදි හා විද්‍යානුකූල ප්‍රථිපත්තියක මෙතෙක් කටයුතු කිරීමට ආණ්ඩුවට අපොහොසත් වීම නිසා මේ වන විට රට තුළ කොරෝනා හා සමාන තවත් අර්බුදයක් නිර්මාණය වෙමින් තිබේ. ජනාධිපති ලේකම්  කාර්යාලයේ ඉදිරිපිටට රැස් වූ බෙංගමුවේ නාලක හිමි, මාගල්කන්දේ සුදත්ත හිමි, අක්මීමන දයාරත්න හිමි ඇතුලු ජාතික…

  • ඇමතිවරු නොසන්සුන්….

    ඉතිහාසය තුළ බිහි වූ ඉතා ශක්තිමත් රජයක් ලෙස සැලකෙන වර්තමාන රජයේ ඇමති මණ්ඩලය පසුගිය දින වල සිදු වූ ඇමති මණ්ඩල පත්කිරීම් හා වෙනස් වීම්, අමාත්‍ය මණ්ඩල විෂය පතයන් වෙන් කිරීම් හා ඒ ඒ අමාත්‍යංශයන් වෙත තිබු විවිධ ආයතන වෙනස් කිරීම් සිදු කිරීම සම්බන්ධව යම් නොසන්සුන් තාවයකට පත්ව තිබේ. මේ අතර පසුගිය දා ජනාධිපතිවරයා විසින් 20…

  • පාතාලයෙන් අපි නිදහස්!

    ශරීරිකව කරනු ලබන දඩුවම් ශිෂ්ඨ සමාජය විසින් ප්‍රථික්ෂේප කර තිබෙන්නේ ඒවැනි දඩුවම් සිදුකිරීම තුළින් කිසිදු ප්‍රයෝජනයක් නොවන බවට විද්‍යානුකුලව ඔප්පු කර ඇති නිසාය. ඒ අනුව ලෝකයේ බොහෝ රටවල් විසින් වැරදිකරුවන් වෙත දඩුවම් දීමේ ක්‍රමයට, වෙනත් ආකාරයේ හිංසා ක්‍රමයන් මෙන්ම මරණීය දණ්ඩනය ලබා දීම පවා සම්පුර්ණයෙන් නතර කොට තිබේ. ශ්‍රී ලංකාව තුළත් මේ ක්‍රමය ක්‍රියාත්මක වන…

  • ආණ්ඩුවට අවුරුද්දයි,

    නොවැම්බර් 18 ලංකාවට විශේෂ දිනයක්, ඒ වර්තමාන අගමැති මහින්ද රජපක්ෂ මහතාගේ 75 වන ඡන්ම දිනය යෙදී තිබීමත්, සහ ඔහුගේ සොයුරු ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතා මේ රටේ 8 වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී වසරක් සම්පුර්ණ වීමත් ඒදිනට යෙදී තිබීමත් නිසාය. වත්මන් රජයට පසුගිය රජයට සාපේක්ෂව විශාල ජනවරමක් හිමිව තිබූ තිබේ, ජනාධිපතිවරණයේ දී හැට නම ලක්ෂයකට වැඩි…