වසංගත දෙකකට මැදි වූ ශ්‍රී ලංකාව
| |

වසංගත දෙකකට මැදි වූ ශ්‍රී ලංකාව

කොරොනා වසංගතය මේ වන විට ශ්‍රී ලංකාව තුළ ඉතා සීග්‍රයෙන් පැතිරෙමින් තිබේ. රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය, විෂේශඥ වෛද්‍යවරුන්ගේ සංගමය, ඇතුළු වෛද්‍ය සංගම් ද, හෙද නිළධාරීන්ගේ සංගම් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරැන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය අංශයේ විවිධ වෘත්තිකයින්ගේ සංගම් ඒක හඩින් පවසන්නේ මේ තත්ත්වය තව දුරටත් පැවතුනහොත් ඉදිරි දින කිහිපය තුළ දී ශ්‍රී ලංකාව විශාලා මහනුවරක් විය…

අපිට හරියන රාජ්‍ය ක්‍රමය අභියස
| |

අපිට හරියන රාජ්‍ය ක්‍රමය අභියස

අපි ලෝක වාර්තාවක් තැබීමට ආසන්නම ස්ථානයකට පැමිණෙමින් සිටිමු. ඒ මේ දිනවල ජපානයේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියෙන් නම් නොවේ. මේ වාර්තාව පිහිටුවන්නට යන්නේ කොවිඩ් වැක්සින් කරණයෙනි. මේ දිනවල පැය 24 පුරාම ක්‍රියාත්මක මධ්‍යස්ථාන මගින් දිනකට ලක්ෂය ඉක්මවා යන පිරිසකට කොවිඩ් මර්දන එන්නත ලබා දෙන බව වාර්තා වේ. දුම් මුට්ටි, පැන් කළගෙඩි හා විවිධ පැණි බීමට පුරුදු වී…

ළමා අපයෝජන හා අපරාධ වැලැක්වීමට සමත් යාන්ත්‍රණයක් අපට තිබේද?
|

ළමා අපයෝජන හා අපරාධ වැලැක්වීමට සමත් යාන්ත්‍රණයක් අපට තිබේද?

හිටපු ඇමති රිෂාඩ් බදුර්දීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා තිබූ දැරිවියගේ මිය යාම සම්බන්ධව විශාල කතාබහක් මේ වන විට නිර්මාණය වී තිබේ. ඒ සම්බන්ධව සිදු කෙරෙන පරීක්ෂණ සම්බන්ධව විවිධ තොරතුරු දිනෙන් දින මාධ්‍ය මගින් වාර්තා කරන අතර, ඊයේ ඒ සම්බන්ධව මාධ්‍ය වාර්තා කර තිබුනේ මේ අකාරයේ තවත් දැරිවියන් දෙදෙනෙකු මීට පෙර රිෂාඩ් ඇමතිවරයාගේ නිවසේ සිටිය දී…

ත්‍රීවිලර් වෙනුවට ඩිෆෙන්ඩර් සංස්කෘතියක් පොලීසිට අවශ්‍යයි
| |

ත්‍රීවිලර් වෙනුවට ඩිෆෙන්ඩර් සංස්කෘතියක් පොලීසිට අවශ්‍යයි

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා විශිෂ්ඨ නඩු තීන්දු දෙකක් ලබා දෙන ලදී. ඒ බදුල්ල කන්දෙකැටිය ප්‍රදේශයේ පදිංචි සිටි සදුන් මාලිංග නම් 17 හැවිරිදි තරණයා පොලිස් අත්අඩංගුවේ දී ඝාතණය වීම හා පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි චදික් ෂර්මන් නම් 42 දෙහැවිරිදි දෙදරු පියා පොලිස් අත්අඩංගුවේ දී ඝාතණය වීම සම්බන්ධව ය. සදුන් මාලිංග වෙනුවෙන් 2014දී මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරනු…

රට ගොඩ ගන්න  නම්, උගසට තබමු කැටේ…
|

රට ගොඩ ගන්න  නම්, උගසට තබමු කැටේ…

අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගෙන් ඉන්දන මිල වැඩිකිරීම සම්බන්ධව මධ්‍යවේදියෙකු ඇසු ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් “ඇත්ත කතන්දරේ, ගබඩා කරලා තියා ගන්න නෙමෙයි, අදට ඕනේ තෙල් ටික ගන්නවත් අපිට සල්ලි නැහැ, අද ගන්න තෙල්වලට අපි සල්ලි ගෙවන්නේ එක්කෝ මාස 6කින් නැත්නම් මාස 9කින්. නමුත් ඒ ගේන තෙල් ටික විකිණෙනවා දවස් 3කින් විතර” යනුවෙන් ප්‍රකාශ කළාය. වත්මන් ආණ්ඩුවේ ප්‍රබලයෙක්…

පොලිස් රාජකාරි හා මාධ්‍ය සංදර්ශණ
|

පොලිස් රාජකාරි හා මාධ්‍ය සංදර්ශණ

රාජකාරිය දේවකාරියටත් වඩා උතුම් යැයි කියමනක් අපේ තිබේ. ඉන් අදහස් වන්නේ තමුන් වෙත පැවරී ඇති යම් කිසි රාජකාරීමය වගකීම අන් සියලු වගකීම් වලට වඩා ඉහලින් ඇති බවත්, කුමණ ගැටලු මධ්‍යයේ හෝ ඒය අකුරට ඉටු කිරීමට තමන් බැදී සිටිය යුතු බවත්ය. අතීතයේ ඒක්තරා යුගයක ලංකාවේ ද රාජකාරිය දේවකාරිය හා සමානව සලකූ කාලයක් තිබූ බව පැවසේ. නමුත්…

රට උගසට තබා හෝ මිනිසුන් බේරගමු !
|

රට උගසට තබා හෝ මිනිසුන් බේරගමු !

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊයේ ජාතිය අමතා තම පුරවැසියන්ට කියා සිටියේ ඒන්නත් කරනය සම්පුර්ණ කළ ඇමරිකානුවන්ට කැමති නම් තම මුව ආවාරණය සම්පුර්ණයෙන් ඉවත්කර කටයුතු කළ හැකි බවයි. මෙම ප්‍රකාශයත් සමග බොහෝ ඇමරිකානුවන් වික්ෂිප්ත වූ බව අණාවරය වූ අතර, සමහර මාධ්‍ය ප්‍රකාශ කලේ ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය අධිතක්සේරු කිරීමක් බවත්ය. ඇමරිකානුවන් ඒ තරමටම මේ රෝගයෙන් බියපත් වි…

ඉන්දියාව ගිය මග යන ලංකාව
|

ඉන්දියාව ගිය මග යන ලංකාව

ඉන්දියාවේ සෞඛ්‍ය අංශ විසින් කෝවිඩ් 19 දෙවෙනි රැල්ලක් ඇති වීම පිළිබඳ සිදු කරනු ලැබූ අනතුරු ඇඟවීම ඉන්දීය රජය විසින් නොසළකා හැර තිබුනි. දහස් සංඛ්‍යාත ජනතාවක් සහභාගී වන ක්‍රිකට් තරග මෙන්ම දසදහස් ගනනින් මිනිසුන් සහභාගී වන ගංගා නදියේ ශුද්ධ දියේ ගිලීම සඳහා පැවැත් වූ හින්දු ආගමික උත්සව ඇතුලු බොහෝ උත්සව පැවැත්වීමට මෝදි රජය අවස්ථාව ලබා දී…

මානව හිමිකම් නැතිව දැන් බිස්නසුත් බෑ
|

මානව හිමිකම් නැතිව දැන් බිස්නසුත් බෑ

පසුගිය මාර්තු 23 දින ජිනිවා මානව හිමිකම් කොමිසමේ 46 වන සැසියට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාව වැඩි ඡන්ද 11කින් ජයග්‍රහණය කිරීම වත්මන් රජය පත්වීමෙන් පසුව ජාත්‍යන්තර වශයෙන් ලැබූ සැලකිය යුතු පරාජයක් ලෙස නම් කළ හැක. මෙම යෝජනාවට පක්ෂව ජන්ද 22ක් ලැබුන අතර, රටවල් 11ක් විරුද්ධ විය. රටවල් 14 ක් ජන්දය දීමෙන් වැලකි සිටියේය. අපගේ…

ඕල්ටන් වත්තේ කම්කරු අරගලය කොයිබටද?
|

ඕල්ටන් වත්තේ කම්කරු අරගලය කොයිබටද?

හැටන් වතු සමාගමට අයත් ඕල්ටන් වත්තේ කම්කරුවන් අට දෙනෙකු, හැටන් මහේස්ත්‍රාත්වරයාගේ නියෝග මත, මාර්තු 3දා සිට මහනුවර රක්ෂිත බන්ධනාගාරයේ රඳවා තබා ඇත. ඔවුන් අට දෙනා පෙබරවාරි 18 දා පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ඕල්ටන් වත්ත පිහිටා ඇත්තේ, මස්කෙලියේ අප්කොට් හි ය. වැඩි වැටුප් ඉල්ලමින් හා කලමනාකාරීත්වයේ මර්දන ක්‍රියාවන්ට විරෝධය පලකරමින්, වත්තේ කම්කරුවන් 500 දෙනා ම…