රට තුළ පොල් මිල ඉහළයාමට ප්‍රධාන හේතුව
රට තුළ පොල් මිල ඉහළයාමට ප්‍රධාන හේතුව ජනගහණයේ වැඩිවීමට සාපේක්ෂව පසුගිය වසර 20 තුළ පොල් නිෂ්පාදනය පහත වැටීම බව රුහුණු විශ්වවිද්‍යාලයේ භෝග විද්‍යා පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර පවසයි. ඔහු සඳහන් කළේ 2000 වසරේදී පොල් නිෂ්පාදනය පොල් ගෙඩි මිලියන 3,000ක අගයක පැවති බවයි. එම අවස්ථාව වන විට මෙරට ජනගහනය මිලියන 18ක අගයක් ගෙන තිබේ. කෙසේ…