චාටර් සන්නිවේදන සමාගම ඇතුලු සමාගම් 9කට සයිබර් ප්‍රහාරයක්
අමෙරිකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සමාගම් 9කට සයිබර් ප්‍රහාර එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගියදා එරට චාටර් සන්නිවේදන සමාගමට එල්ල වූ සයිබර් ප්‍රහාරය අඛණ්ඩව එවැනි ප්‍රහාරයක් එල්ල වූ 9 වැනි සන්නිවේදන සමාගම බව අමෙරිකානු රජය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. සයිබර් ප්‍රහාර සම්බන්ධව අමෙරිකානු රජය විසින් ආරක්ෂක උපදෙස් ලබා දී ඇති බවත්,…