අහ්නාෆ් ජසීම් – නිහඬ කළ කවියා

අහ්නාෆ් ජසීම් – නිහඬ කළ කවියා

“දත්මිටිකාගෙන දෙවියන්ට අවනත වී ඉවසීමෙන් ඉමු විරුද්ධකරුවන් (පස මිතුරන්) කැටපෝලයෙන් ගල් අපවෙත ඉලක්ක කළ ද සහ ඔහුගේ දුන්නෙහි හී සැර අපවෙත ඉලක්ක වුව ද අපිට ගින්න හරහා ඇවිදින්න සිදු වුව ද, ආහාර නැතිව දුර්වල වුව ද, රෝගයන්ගෙන් පහර කෑව ද අපි අවිහිංසාවේ මාවත අනුගමනය කරමු” – අහ්නාෆ් ජසීම්ගේ නවරසම් (හැඟීම් නවයක්) ග්‍රන්ථයේ, ‘තන්නීර් (ජලය)’ කාව්‍යයෙ…

baddegama-samitha-himi
|

රාජපක්ෂ ව්‍යාධියේ ගොදුරක් වූ බද්දේගම සමිත හිමි නික්ම යයි..

බද්දේගම සමිත හිමි ලංකා සම සමාජ පක්ෂයේ අවසාන ජනප්‍රිය නායකයා ලෙස හැදින්වුව හොත් එය නිවැරදිය. මහින්ද රාජපක්ෂගේ පාලනයෙන් මුසපත්ව ඔහුට සියළුම අවස්ථාවන්හිදී පක්ෂපාතීත්වයක් දැක් වූ ල.ස.ස.ප යේ තිස්ස විතාරණ කණ්ඩායමේ සිටියද උන් වහන්සේ ජාතිවාදියෙක් නොවීය. ජාතිවාදයට එරෙහිව සමිත හිමි කවදත් වැඩ කලේය. උන්වහන්සේ වැඩ විසූවේ හැඩිදෙමළ කන්ද දුටුගැමුණු රජමහා විහාරයේ වුවත් ඒ හැඩි දෙමළ කන්දට…

mahindananda

ආදායම් අහිමිවූවන්ට මූල්‍යාධාර

සංචරණ සීමා පැනවීම නිසා ආදායම් අහිමිවූවන්ට සහ රජයේ සහනාධාර හිමි සියලු දෙනා වෙත මූල්‍යාධාර පිරිනමන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ආධාර මුදල් ලබාදීම කඩිනම් කරන බවත් ඒ අනුව පවුල් ලක්ෂ විසිඅටකට එම ප්‍රතිලාභ හිමිවන බව මහනුවර දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. කොරෝනා…

corona-ennatha

ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාව ගෙන්වන්නේ කොහොන්ද තීරණයක් නැ

ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රා ව දී ඇති අයට දෙවන මාත්‍රාව ලබාදීම සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලක්ෂ දහයක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය පවා ලැබී ඇතත් එම එන්නත් මාත්‍රා ලක්ෂ 10 ගෙන්වන්නේ කුමන රටෙන් ද යන්න මෙතෙක් තීරණයක් ගෙන නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි. එම එන්නත් මාත්‍රා ලක්ෂ 10 ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් තවමත් පවතින්නේ සාකච්ඡා මට්ටමේ සූදානමක්…

ahupini-ella
|

අහුපිණිඇල්ල අවට ගන්නා ඡායාරූප වල ඇති අද්භූත රූප මොනවාද?

මේ දිනවල ඇදහැලෙන නිරිත දිග මෝසම් සුළං වර්ෂාවෙන් නොමඳ පෝෂණය ලබන මහනුවර දිස්ත්‍රික්කයට අයත් උඩුවැල්ල ප්‍රදේශයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක දෙසට ඇදහැලෙන අහුපිණිඇල්ල සොඳුරු බවින් අනූන සොබාදහමේ අසිරිමත් නිමැවුමකි. ඒ සුන්දරත්වය හැරුණුකොට එම දියඇල්ල තවත් කරුණක් නිසා ද ප්‍රසිද්ධියට පත්ව තිබේ. එනම් රාත්‍රී සේම ඇතැම් දිවා කාලයන්හිදී ද ඇල්ල අබියස දක්නට ලැබෙතැයි කියන අද්භූත කාන්තා රූපයක්…

hapinnak-katha-karai
|

අටමස්ථාන අවට සැරිසැරූ හැපින්නක් කතා කරයි

සිංහල බෞද්ධ ජන සමාජයේ ආධ්‍යාත්මික පක්ෂය හා සම්බන්ධ සතුන් අතුරින් අලි ඇතුන් සහ නාගයෝ ප්‍රධාන වෙති.ඉන්දියානු හින්දු සමාජයේ වානරයන්  සමබන්ධයෙන් ද  යම් ආධ්‍යාත්මික ස්වරූපයක් ඉස්මතු වුව ද අප රටේ එවැනි තත්වයක් දක්නට නොලැබේ. නමුත් පසුගිය කාලයේ කැලණි නදිය දෙබෑ කරගෙන පැමිණි අද්භූත ස්වරූපයේ නාගයකු පිළිබඳ ප්‍රෝඩාකාරී ව්‍යාජ ප්‍රවෘත්තියක් සමාජ ගත කිරීම පිණිස කැලණි රජ මහා…

wesak
|

ජනතාවගෙන් යට ගසා ඇති බෞද්ධ දේශපාලනයේ තොරතුරු බිඳක්

මෙවර වෙසක් පුන් පොහොය මුල්කොට ගත් ධර්ම සන්නිවේදන කටයුතු මුළුමනින්ම මාධ්‍ය වෙත පැවරී තිබේ. ඒ අනුව ගුවන් විදුලි, රූපවාහිනී යන විද්යුත් මාධ්‍ය වලින් සේම පුවත්පත් ආදී මුද්‍රිත මාධ්‍ය වලින් ද අනේක විධ ධර්ම කරුණු මහජනතාව වෙත සන්නිවේදනය වන බවක් පෙනෙන්නට ඇත. එහෙත්, මේවායින් බොහොමයක් පශ්චාත් බුද්ධකාලීන හෝ වෛදික, බ්‍රාහ්මණ, හින්දු, ජෛන ආදී ආගම් තුළින් සේම…

tvnews

ලෝක නිදහස් ජනමාධ්‍ය දිනය සහ ශ්‍රී ලංකාවේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස

“නීත්‍යානුකූල විසම්මුතියේ සාමකාමී ප්‍රකාශනය මැඩ පැවැත්වීම තුලින් වෙනත් දිනකදී ප්‍රචන්ඩත්වය විනාශකාරීව පිපිරිය හැක”(ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය, SC 468/92) [“Stifling the peaceful expression of legitimate dissent today can only result, inexorably, in the catastrophic explosion of violence some other day.” Supreme Court of Sri Lanka, SC 468/92] ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ම කොවිඩ්-19 කළමණාකරනය සම්බන්ධ ගැටළු විභාග කිරීම සඳහා…

chamila
|

චමිල ජයසිංහ සහ භාෂණයේ ප්‍රකාශනයේ ඛේදවාචකය

ෆේස්බුක් සමාජ මාධ්‍යයේ පළව තිබූ පෝස්ටුවක් බෙදා ගැනීම පිළිබඳ ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබියදී පවතින වසංගත තත්ත්වය හමුවේ කල් ඉල්ලා සිටි ශ්‍රී ලංකා පරිපාලන සේවයේ චමිල ඉන්දික ජයසිංහ අත්අඩංගුවට ගැනීම භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට එල්ල කළ නව ආකාරයක තර්ජනයක් ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සලකයි. වින්දිත චමිල ජයසිංහ පවසන අන්දමට ඔහුගේ අත්අඩංගුවට ගැනීම…

kali
|

“තෝ හොර කාලී මමයි හරි කාලී”කාලි අම්මලා දෙදෙනෙක් එක් වර ආවේස වෙති

චිත්ත ශක්තියේ ඇති බලපුළුවන්කාරකම් පිළිබඳව ඔබට අමුතුවෙන් කිවයුතු නැත. නමුත්, එකී චිත්ත ශක්තිය බහාලූ මානුභාව සම්පන්න මංජුසාවක් පිළිබඳව මට ඔබට කීමට කතාවක් ඇත. ඒ මීට විසි වසරකට පමණ ඉහතදී රෝගීන් සුවකර යක්ෂයන් පලවා හැරීම සඳහා ම`විසින් විශේෂයෙන් තනාගත් චිත්ත ශක්ති මංජුසාවක් පිළිබඳ කතාවකි. ඒ 2000 වර්ෂයේ අගභාගයයි. ඒ වන විට විවිධ ආගමික කණ්ඩායම් විසින් රෝගීන්…