පොලොන්නරුවේ කොරෝනා ආසාධිතයින්ගේ සීග්‍ර වර්ධනයක්
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාවේ සීග්‍ර වර්ධනයක් පෙන්වන බවත් මේ වන විට තුන්වන රැල්ලෙන් හඳුනාගත් ආසාධිතයින් සංඛ්‍යාව 711ක් බවත් පොලොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.කේ.එස්.කේ කුමාරවංශ මහතා පවසයි. ඊට මතරව මේ වන විට පුද්ගලයින් 15දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ආසාධිතයිත් හඳුනාගැනීමේ දී පී.සී ආර්.පරික්ෂණ ප්‍රතිපල ලැබීමේ ප්‍රමාදය නිසා අහඹුලෙස පරික්ෂාවට ලක් කෙරෙන පුද්ගලයින්ගෙන්…