නුවරඑළිය ආසාදිතයන් 2378 දක්වා ඉහළට – හැටන් වෙළදුන් බඩු මිල ඉහළ දමයි
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 11වන දින ලද වාර්ථා මත අලුතින් කොවිඩ් ආසාදිතයන් 184 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගනන 2378 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම කොවිඩ් ආසාදිතයන් අඹගමුව ,මස්කෙළිය , කොටගල , බගවන්තලාව , ලිදුල රාගල, …