උපකාරක පංති නවතී
හැටන් දික්ඔය නගර සභා බල ප්රදේශයේ පවත්වනු ලබන කරාටේ පංති, නර්ථන පංති ආදිය නතර කිරිමට උපදෙස් ලබා දුන් බව හැටන් දික්ඔය නගර සභාපති සඩයන් බාලචන්ද්රන් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන බාලචන්ද්රන් මහතා පවසනුයේ කොවිඩ් වසංතය පැතිර යාමත් සමග හැටන් දික්ඔය නගර සභා බල ප්රදේශයේ ජනතාවගේ ආරක්ෂාව සදහා සියලුම උපකාර පංති නතර කලා…