ol

සාමන්‍ය පෙළ විභාගය අස්සේ ගුරුවරුන් Smart වැඩ කරයි

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ විභාගය පැවත්වෙමින් තිබියදි එහි සේවයේ නිරතවු ඇතැම් ගුරුවරුන් විභාග ශාලා තුළ ජංගම දුරකථන ඔස්සේ විවිධ ක්‍රියාකාරකම් සිදුකළ බවට විභාග අධීක්ෂණ නිලධාරින්ට පැමිණිලි ලැබි තිබේ. අනුරාධපුර පිහිටි විභාග මධ්‍යස්ථාන කිහිපයක සේවයේ නියුතු ගුරුවර ගුරුවරියන් විභාග නිරික්ෂණ කටයුතු පසෙක දමා සිය ජංගම දුරකථන වල අන්තර්ජාලය භාවිතා කරමින් විවිධ ක්‍රියාකාරකම් වල නිරතවන…

sadawata

සඳ වටා සංචාරයට ආරාධනාවක්

ජපන් ප්‍රකෝටිපතියෙකු වන යුසාකු මේසාවා, එලොන් මස්ක්ගේ ස්පේස්එක්ස් ගුවන් යානයෙන් සඳ වටා සංචාරයක් සඳහා තමා හා එක්වන ලෙස මහජනතාව නියොජනය කරමින් අට දෙනෙකුට ආරාධනා කර තිබේ. ට්විටර් හරහා වීඩියෝවක් මගින් “සියලු පසුබිම්වල පුද්ගලයින් එක්වීමට මට අවශ්‍යයි,” ඔහු යෙදුම් විස්තර සඳහා සබැඳියක්ද සමාජ මාධ්‍යයට එක් කර ඇත. ඔහු කියා සිටියේ මුළු ගමන සඳහාම මුදල් ගෙවන බැවයි….

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා සංදර්ශනය

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා සංදර්ශනය

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට වසර 70ක් සපිරීම නිමිත්තෙන් සංවිධාන කළ ගුවන් යානා සංදර්ශනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් 2021 මාර්තු මස 03 වන දින පස්වරුවේ කොළඹ ගාලූ මුවදොර පිටියේ දී ආරම්භ කෙරිණ. ගුවන් සංදර්ශනයට ඉන්දියානු ගුවන් හමුදාවට අයත් සාරංග්, සූර්යකිරන් සහ තේජාස් ගුවන් කණ්ඩායම් හා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා එක් කර තිබේ….

corona1

නුවරඑළියේ කොවිඩ් ආසාදිතයන් 1433 දක්වා ඉහලට

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් හදුනා ගත් කොවිඩ් ආසාදිතයන් හය දෙනා සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගණන 1433 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගනන මෙසේ ඉහල යද්දි මේ වන විට කොවිඩ් ආසාදිත මරණ 08ක්ද වාර්ථාවි…

වතු නිවාස ගිනි ගන්නේ ඇයි?

වතු නිවාස ගිනි ගන්නේ ඇයි?

නුවරඑළිය දිස්ත්‍රික්කය තුල සිදුවන විවි‍ධ කැලැ ගිනි තැබිම් හේතුවෙන් සැම වර්ෂයකම විශාල කැලැ ප්‍රමාණයක් විනාශ වෙන බවත් මෙම වර්ෂයේද මේ වන විට කැලැ ගිනි ගැනිම් හයක් වාර්තාවි ඇති බවත් නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකෝන් මහතා පවසයි. අඹගමුව ප්‍රාදේශීය සංවර්ෂන කමිටු රැස්විම අමතමින් මේ බව පැවසු රංජිත් අලහාකෝන් මහතා එහිදි වැඩි දුරටත්…

si අංකල් ගෙන් බිරියට ලියූමක්
|

si අංකල් ගෙන් බිරියට ලියූමක්

වේල්ල වීදියේ අනියම් පෙම්වතියගේ මළ සිරුරක් අතැර ගොස් අවසානයේ සියදිවි නසාගත් ආන්දෝලනයට තුඩුදුන් බුත්තල උප පොලිස් පරීක්ෂක 50 හැවිරිදි ප්‍රේමසිරි සිය බිරියට ලියූ අවසන් ලියුම සම්පූර්ණයෙන් ප්‍රසිද්ධ කිරීමට එම විමර්ශන නිලධාරීන් මේ වනවිට කටයුතු කර තිබේ. එම ලියුමේ ඝාතනයට ලක්වූ කාන්තාව ‘එස් අයි අංකල්‘ යයි තමා අමතමින් තමාට ළංවූ ආකාරයත් අනතුරුව ඇය බිරිය හා දරුවන්ට…

laxsapana

ලක්ෂපාන බලාගාරයෙන් කොවිඩ් ආසාදිතයන් මතුවේ

ලක්ෂපාන විදුලි බලාගාරයේ සේවකයන් දෙදෙනකු කොවිඩ් ආසාදිතයන් බවට හදුනා ගැනිමත් සමග එම ආසාදිතයන් දෙදෙනාගේ ආශ්‍රිතයන් සොයා පරික්ෂන ආරම්භ කිරිමට අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින් පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියකු පවසන ලද්දේ ලක්ෂපාන විදුලි බල මණ්ඩලයේ සේවකයන් දෙදෙනකු වෙනත් රෝගි තත්වයකට ප්‍රතිකාර…

පොල්, කිතුල් සහ තල් රා බෝතල් ඒ මදිවට වයිනුත්

පොල්, කිතුල් සහ තල් රා බෝතල් ඒ මදිවට වයිනුත්

පෞද්ගලික අංශයේද සහාය ඇතිව ඉදිරියේදී තල් යොදාගෙන වයින් නිෂ්පාදනය කිරීමටත්, පොල්, කිතුල් සහ තල් රා බෝතල් කිරීමට කටයුතු කරන බව පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන අපනයන විවිධාංගීකරණ රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු පැවසීය. තල් යොදාගෙන පෞද්ගලික සමාගමක් විසින් නිපදවන ලද අයිස්ක්‍රීම් වෙළෙඳපොළට හඳුන්වාදීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ (02…

coronavirus news

සංචරණ සිමා පනවා ඇති බගවන්තලාවෙන් තවත් ආසාදිතයන් මතුවේ

සංචරණ සිමා පනවා ඇති බගවන්තලාව චැපල්ටන් වතුයායේ කරන ලද පි. සි. ආර්. පරික්ෂන මත තවත් කොවිඩ් ආසාදිතයන් හය දෙනකු හමුව ඇති බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ සංචරන සිමා පනවා ඇති බගවන්තලාව චැපල්ටන් වතුයායේ ප්‍රද්ගලයන් 290 දෙනකු පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කල…

covid infections and deaths

අඹගමුව කොවිඩ් ආසාදිතයන් තවත් ඉහළට

අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය තුල පමනක් මේ වන විට කොවිඩ් ආසාදිතයන් 375 දෙනකු හමුව ඇති බව අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයට අයත් ගිනිගත්හේන ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයන් 133ක්, වටවල ප්‍රදේශයෙන් කොවිවිඩ් ආසාදිතයන් 152ක් ලෙස වැඩි…