mask
|

ලංවිම සේවකයින්ට ආරක්ෂාවට ලබා දී ඇත්තේ මුඛ ආවරණ 02යි

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තියේ පවතින ගම්පහ දිස්ත්‍රික්කයේ විදුලි ඉංජිනේරු බල ප්‍රදේශ තුල ලංවිම විදුලි සේවකයින්ට තවමත් නිසි පහසුකම් ලබා දී නැති බව ලංකා විදුලි පොදු සේවක සංගමය කියා සිටියි. යම් හෙයකින් ලංවිම සේවකයන්ට ආසාදනය වී හෝ ඔවුන්ව නිරෝධානය යොමු කිරීමට සිදුවුවහොත් විදුලිය පවත්වාගෙන යාම බරපතළ ගැටලුවකට මුහුණ දෙනු ඇති බවත් ගම්පහ දිස්ත්‍රික්කයේ සේවය කරන ලංවිම…

වසර 22කට පසු රළු-අං කටුස්සා කරළියට

වසර 22කට පසු රළු-අං කටුස්සා කරළියට

ශ්‍රී ලංකාවට ආවේණික කටුසු ගණයක් වන Ceratophora හි විශේෂ 5ක් මේ වන විට හඳුනාගෙන ඇත.මින් Ceratophora stoddartii පළමුවෙන්ම විස්තර කරන ලද්දේ ග්‍රේ විසින් 1834 වසරේදීය. පසුව Ceratophora tennentii, Ceratophora aspera විස්තර කරනු ලැබූ අතර අවසන් වරට විස්තර කරන ලද්දේ රක්වාන කඳුවැටිය ආශ්‍රිතව ව්‍යාප්තව සිටින Ceratophora erdeleni හා Ceratophora karu යන විශේෂ දෙකයි. ඒ 1998 වසරේදී…

තනි ඇටයාගේ ඝාතනයේ සුල මුල ගාල්ලෙන් සොයා ගැනේ ( විශේෂ පිංතූර ද සහිතයි)

තනි ඇටයාගේ ඝාතනයේ සුල මුල ගාල්ලෙන් සොයා ගැනේ ( විශේෂ පිංතූර ද සහිතයි)

ගාල්ල,අම්බලන්ගොඩ.මීටියාගොඩ ප්‍රදේශයේ අපරාධ කල්ලි සාමාජිකයෙක් ලෙස ප්‍රකට ජනිත් නිශාන්ත නොහොත් “තනි ඇටයා” නමැත්තාව ඝාතනය කිරීමට දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ සිටින අපරාධ කල්ලි සාමාජික ජනිත් මධුසංඛ හෙවත් “පොඩි ලැසී” සැලසුම් කර ඇතිබව හෙළිවී ඇතිබව පොලිස් පරික්ෂණ වල දී අනාවරණය වී ඇත. ජනිත් නිශාන්ත නැමැත්තා,ඝාතනය කෙරුණු මනෝජ් මෙන්ඩිස් ගේ කල්ලියේ සාමාජිකයෙක් වන අතර මේ වනවිට බන්ධනාගාරගතව…

මාකඳුරේ මධුෂ්ට වෙඩි වැදුනාද? වෙඩි තිබ්බාද?
|

මාකඳුරේ මධුෂ්ට වෙඩි වැදුනාද? වෙඩි තිබ්බාද?

මාකඳුරේ මධුෂ් අනාවරණය කළ බව කියන තොරතුරකට අනුව දෙමටගොඩ, ඇපල් වත්තේ, ලක්ෂිත සෙවන මහල් නිවාස සංකිර්ණයේ සඟවා තිබු මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට ගිය අවස්ථාවේ පාතාල සාමාජිකයින් පිරිසක් ඒල්ල කළ වෙඩි පහරකින් මාකඳුරේ මධුෂ් ඝාතනය වු බව පොලිසිය ප්‍රකාශ කර සිටියේ අද (20) අලුයමය. ඝාතකයින් පැමිණි යතුරු පැදියක් හා ගිනි අවියක් සොයා ගැනීමටද කොළඹ අපරාධ කොට්ඨාශය…

මහජන දිනයට අධ්‍යාපන අමාත්‍යංශයට 3000ක්

මහජන දිනයට අධ්‍යාපන අමාත්‍යංශයට 3000ක්

සැම සතියකම අධ්‍යාපන අමාත්‍යංශයට 3000ක පමණ ප්‍රමාණයක් මහජන දිනය දවසේ පැමිණෙන බවත් එම තත්ත්වය වෙනස් කිරීම සදහා දිස්ත්‍රික් මට්ටමෙන් ජනතාව සමිපයට ම ගොස් ප්‍රශ්න විසදීමට පියවර ගන්නා ක්‍රමයක් සකස් කර ඇති බවත් අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ඊයේ(18) පොලොන්නරුවේ දී පැවසීය. පොලොන්නරුව දිස්ත්‍රික්කය හා උතුරු මැද පළාතට ආවේණික අධ්‍යාපනය හා සම්බන්ධ ගැටලු හදුනාගැනීමේ වැඩසටහනක් ඊයේ…

අධික වැසි නිසා එලවලු වගාවන් විනාශයට

අධික වැසි නිසා එලවලු වගාවන් විනාශයට

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පසුගිය දිනවල ඇද හැලුන අධික වැසි තත්වයන් හේතුවෙන් එලවලු වගාවන් විනාශ විමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල එලවලු ගොවින් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ පිලිබදව කරන ලද විමසිම්වලදි අදහස් දැක්වු ආගරපතන, ඩයගම, ෆෝඩයිස්, බගවන්තලාව, යන ප්‍රදේශවල එලවලු ගොවින් පවසනුයේ පසුගිය දින ගනනාවක් පුරාවට මෙම ප්‍රදේශයන්ට ඇද හැලුන අධික වැසි හේතුවෙන්…

කොරෝනා උවදුර වළක්වාලීමට රතන සූත්‍ර දේශනයක්

කොරෝනා උවදුර වළක්වාලීමට රතන සූත්‍ර දේශනයක්

පවතින කොරෝනා වසංගතයෙන් රටවැසියන්ට උවදුරු විම වළක්වා ලිමත් සෙත් ශාන්තිය ප්‍රාර්ථනා කිරිම අරමුණු කරගෙන ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ සියළු ප්‍රාදේශිය ලේකම් කාර්යාලයන්හි පවත්වන්නට යෙදෙන“රතන සුත්‍රය ඇතුළු සෙත්පිරිත් දේශනය“ එළඹෙන19 වැනිදා පස්වරු 3 සිට  පැවත්විමට කටයුතු යොදා ඇත. සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලය විසින් මේ සඳහා අනුශාසකත්වය ලබා දෙන අතර, මෙය සමගාමිව ගාල්ල දිස්ත්‍රික්කයේ සියළු පොලිස්…

20 වෙනි ස්ථාවරය ඉදිරියට ගෙන යාම පිලිබඳ යළිත් සිතන්න

20 වෙනි ස්ථාවරය ඉදිරියට ගෙන යාම පිලිබඳ යළිත් සිතන්න

ජනතාවගේ අයිතිවාසිකම් සීමා කිරීම එම අයිතීන් ශක්තිමත් කරන ලද පවතින ආණ්ඩුක්‍්‍රම ව්‍යවස්ථාව හෝ අන් කිසිදු ක්‍රමයක් යොදාගනිමින් සිදු නොකළ යුතු යැයි ශ්‍රි ලංකා ජාතික සාම මණ්ඩලය පවසයි. 20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට එරෙහිව පෙර නොවූ විරූ මහජන විරෝධයක් පැන නැගී ඇති අතර එය මේ වන විට අධිකරණ පරීක්ෂණයකට භාජනය වෙමින් පවතින බවත් ආගමික නායකයින්, වෘත්තීය…

ලක්ෂ 50 ක වියදමින් හදන යෝධ ඇරපයිමා

ලක්ෂ 50 ක වියදමින් හදන යෝධ ඇරපයිමා

අපේ කාතාන්දරයේ කතා නායකයා සත්තකින්ම මිනිසුකු නම් නොවේ.ඒ කතා නායකයා සින්දර වු මාළුවෙකි.මේ කතාන්දරය අන්දර වැට සත්තකින්ම සුන්දර සුරංගනා කතාවක් නම් නොවේ.සැබැ ලෝකයේ ලංකාවේ සුන්දර මිල අධික මැණික් මෙන් සුන්දර ගමක සිටින සුන්දර ලස්සන මාළු යාළුවා සොය අප ගියෙමු. මේ ඒ මාළුවාගේ කතාන්දරයයි. වර්තමාන සමාජයේ සුරතල් සතුන් ඇති කිරීම සුලභව දක්නට ලැබෙන අතර සුරතල් මසුන් …

‘වීරයා’ සහ ‘ජගතා’ සමුදෙයි

‘වීරයා’ සහ ‘ජගතා’ සමුදෙයි

ශ්‍රී ලංකාවට අයත් සාගර කළාපයේ ආරක්‍ෂාව තහවුරු කිරීම උදෙසා දශක හතරකට අධික කාලයක් ශ්‍රී ලංකා නාවික හමුදාවට අනභිභවනීය සේවයක් ඉටු කර නාවික හමුදා සේවයට සමුදෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ තුන්වන වේග මුර යාත්‍රා බලඝණයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘වීරයා’ සහ ‘ජගතා’ යන නෞකා ද්විත්වය වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව උත්තමාචාර පුදකර නාවික සේවයෙන් ඉවත් කිරීමේ…