අලි ප්‍රහාරයකට වන්දි ලක්ෂයයි

අලි ප්‍රහාරයකට වන්දි ලක්ෂයයි

සුලි සුළගකට නාය යැමකට ආදී ආපදාවක දී රුපියල් ලක්ෂ 25ක් දක්වා නිවාස හා දෙපල හානි වෙනුවෙන් වන්දි ලබා දීමේ වැඩපිළිවෙලක් තිබුණත් වන අලි හානි කරන නිවාසවලට සම්පූර්ණයෙන් නිවස කඩා දමා තිබුණත් ලබා දෙන්නේ රුපියල් ලක්ෂයක් පමණක්  බව පොලොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ උපුල් නානායක්කාර මහතා පවසයි. සහකාර අධ්‍යක්ෂවරයා මේ බව පැවසුවේ ආපදා කළමනාකරණයේ…

ජීවත් වෙන්න අවශ්‍යම නීතිය

ජීවත් වෙන්න අවශ්‍යම නීතිය

මොකද්ද මේ ජීවත් වෙන්න අවශ්‍යම නීතිය? ” විශ්ව ආකර්ශන නීතිය” මෙම නීතිය ඔබ බොහෝ දුරට අසා ඇති නමුත් එය ක්‍රියාත්මක කරන පුද්ගලයෝ සිටින්නේ ඉතා අල්ප වශයෙනි. විශ්ව ආකර්ශන නීතිය නැතහොත් LAW OF ATTRACTION යන නීතිය අපගේ ජීවිතයට බෙහෙවින් බලපාන නීතියක් මෙම නීතිය අනුගමනය කරමින් අප අපගේ ජීවිතය ගෙවනවානම් බොහෝදුරට ජීවිතයට සතුට පමනක් අතවනනු ඇත. ආකර්ශන…

බ්‍රැන්ඩික්ස් නොකියන ඇත්ත – ප්‍රදීපිකාගේ හෙළිදරව්ව!
|

බ්‍රැන්ඩික්ස් නොකියන ඇත්ත – ප්‍රදීපිකාගේ හෙළිදරව්ව!

දිවුලපිටිය, හොරගස්මුල්ල පදිංචි ප්‍රදීපිකා සුදර්ශණී යැයි කීවාට රට්ටු ඇය හඳුනන්නේ නැත. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඒකේ කොරෝනා වැලදුන පළමු කාන්තාව යැයි කීවොත් මුලු රටම ඇයව හඳුනන්නීය. ඒ් තරමට ඇය ඒක් දිනකින් ජනප්‍රිය වුවාය. ඇයට කොරෝනා වැලඳුන ආකාරය පිලිබඳ අදටත් හෙළි නොවුනද ඇය කොරෝනා ආසාදිතයෙකු වීම නිසා මේ වන විට ඇය සේවයක කළ කර්මාන්ත ශාලාවේ සේවකයින්ට සිදු කෙරුණු…

coronavirus news

කොරෝනා වෛරසයේ ආයු කාලය දින 28ක් දක්වා ඉහළට

සාමාන්‍ය පරිසර තත්ත්වය යටතේ කොරෝනා වෛරසයට දින 28ක පමණ ආයු කාලයක් පවත්නා බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා. මුදල් නෝට්ටු , ජංගම දුරකතන මුහුණත් හි හා සුදු යකඩ මත වෛරසයට නොනැසී දින 28ක් පමණ රැඳී සිටිය හැකි බවයි එම පර්යේෂණයෙන් අනාවරණය වී තිබෙන්නේ. පෙර නිගමනය කළ ආයු කාලයන්ට වඩා බොහෝ වැඩි ආයුකාලයක් මේ අනුව වෛරසයට…

ගාල්ලෙන් රට පෝරවලට තිත

ගාල්ලෙන් රට පෝරවලට තිත

යල කන්නයේ ගාල්ල දිස්ත්‍රික්කයේ  මෙට්‍රික් ටොන් 20000කට ආසන්න අස්වැන්නක්  හිමි වු බව  ගාල්ල දිස්ත්‍රික් ලේකම්  සෝමරත්න විදානපතිරණ මහතා පවසයි. හෙක්ටයාර 11500ක වගා ඉලක්කය  සාර්ථක වීම ඊට හේතුවයි. එමෙන්ම ඉදිරි   මහ කන්නය  සඳහා ද හෙක්ටයාර 13450ක  වගා ඉලක්කයක්  අපේක්ෂා කරන අතර  කාබනික පොහොර  යෙදවීම සඳහා වැඩි අවධානයක්  යොමු කර තිබේ. මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්…

ගමින් ගමට කුකුල් පැටවුන් යයි!

ගමින් ගමට කුකුල් පැටවුන් යයි!

ග්‍රාමිය ජනතාවගේ පෝෂණ මට්ටම ඉහළ නැංවිමේ සහ දරිද්‍රතාවය තුරන් කිරීමේ  අරමුණින් ග්‍රාම නිලධාරි වසම්වල හඳුනාගත් පවුල් සඳහා මසක් වයසැති කිකිළි පැටවුන් 10 බැගින් ලබා දිමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරිමට රජය සැළසුම් කර ඇතැයි,ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි. බිත්තර අතිරික්තය යාබද ගෙවල්වලටද හුවමාරු කර ගැනිමට හැකිවන ආකාරයට අවම වශයෙන් ගෙවල් පහකට එක් කුකුළු පාලන…

හෝර්ටන් තැන්න වැනසීමට අලූත් මඟක්

හෝර්ටන් තැන්න වැනසීමට අලූත් මඟක්

ලෝක උරුම හෝර්ටන් තැන්න වැනසීමට අලූත් මඟක් ජනිත වි ඇති  බව ඉඩම් හා කෘෂිකර්ම ප්රතිසංස්කරණ ව්‍යාපරයේ සජීව චාමිකර මහතා පේනවා දෙති. මෙරට රක්ෂිත ප්රදේශ වාණිජ පරමාර්ථ මත භාවිතයට ගැනීමට නොහැකි සංකීර්ණ නීති පද්ධතියක් යටතේ පාලනය වීම හේතුවෙන් එම රක්ෂිත ප්රදේශ භාවිත කර ආදායම් ඉපයිය නොහැකි බව ලෝක බැංකුව දිගින් දිගට ම ලංකා රජයට අවධාරණය කරමින්…

පරණ යකඩ වලට පන්නරය දෙන යකඩ මිනිසුන් සොයා ගිය ගමනක්

පරණ යකඩ වලට පන්නරය දෙන යකඩ මිනිසුන් සොයා ගිය ගමනක්

පරණ කෝට්,පරණ කෝට්,පිත්තල බොත්තං කැඩිච්ච පරණ කෝට් යැයි ගීතයක් ඇසෙයි. අපි කියන්නට යන්නේ පරණ කෝට් ගැනද නැත.පරණ යකඩ ආදි අඹලි ද්‍රව්‍ය කර්මාන්තයේ ඇතුලාත්තයයි.රටපුරා පැරණි යකඩ එකතුකරන්නන් 12,000 ට පමණ මේවන විට මෙම කර්මාන්තයෙන් ජීවත් වේ. පරණ යකඩ  සියලුම ඉවත දමන යකඩ හා අනෙකුත් දෑ මිලට ගැනීම හා විකිණීම,යකඩ,තහඩු,බැරල්,චට්ටි,වට්ට්,පෙට්ටි,පරණකැඩුණු  ශිතකරණ සිතකරණ,ප්ලාස්ටික් බැටරි,තඹ,පිත්තල,මොනිටර්,පොත්,පත්තර,ඇලුමිනියම්, ආදී බොහෝ දෑ මිලට…

රජගෙදර සිට දූගි පැල දක්වා ගිය සාර වූ සාර විටේ කතාව

රජගෙදර සිට දූගි පැල දක්වා ගිය සාර වූ සාර විටේ කතාව

සාර වූ සාර විඩේ කතාන්දරය හැඩේට කන විඩ ගැන හැඩ නොවන කතාව – විට නැතහොත් විඩ යනුවෙන් ද බුලත් විටේ නැතහොත් බුලත් විඩ දැන් සරසවි සිසුන්ද ආහාරයට ගන්නා වු නවතම ප්‍රවනතාවයක්‌ දැකිය හැකිය. දැනට බුලත් විටක්‌ රුපියල් 30 , 35 , 40 ආදී මිල ගණන්වලට වෙළෙදපොළේ දැකිය හැකිය. සාර විඩ නම් වු බුලත් විටක්‌ රුපියල්…

ගාල්ලේ බලු භීතිකාවක්

ගාල්ලේ බලු භීතිකාවක්

තවලම දකුණු හල්විටිගල පාළම අසලදි  ජලභිතිකාව වැළදි ඇති බවට සැකකරන  දඩාවතේ යන සුනඛයකු විසින්  එම ප්‍රදේශයේ ගම්මුන් තිදෙනෙකු හා  නිවෙස්වල ඇතිකරණු ලබන සුනඛයින් දෙදෙනෙකු  සපාකා ඇති නිසා මේ දිනවල මෙම ප්‍ර දේශවල අයාලයේ යන නැති නම් දඩාවතේ යනසුනඛ බියෙන් මෙම ගම්මාන ඇලලීගොස් තිබේ. සෞඛ්‍ය අංශ හා හිනිදුම පොලිසය එක්ව මේ සමබන්ධව ජනතාව දැනුවත් කර අදාළ…