මල්ලිඅප්පුව ප්‍රදේශයේ පස් කන්දක් නාය යයි
හැටන් ප්‍රදේශයට විටින් විට ඇද හැලෙන වැසි හේතුවෙන් හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ පස් කන්දක් නාය යාමේ අවදානමකට ලක්ව ඇත. හැටන් මල්ලිඅප්පුව සතොස ආතනය අසල එම පස් කන්දේ කොටසක් නාය ගොස් ඇති අයුරු මෙම ඡයාරුපයෙන් දැක්වේ.