කොවිඩ්-19 ගෝලීය ආසාදිතයන් 300,000 ඉක්මවයි
කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් පිරිස ගෝලීයව 304,000ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය දත්ත වාර්තා පෙන්වා දෙයි. නව කොරෝනා වෛරසය මේ වනවිට ලොව පුරා රටවල් 188ක ව්‍යාප්ත වී තිබේ. දැනට තත්ත්වය වඩාත් දරුණු ස්වභාවයක් ගන්නා ඉතාලියේ සෙනසුරාදා මුළු ආසාදිතයන් සංඛ්‍යාව 47,021 සිට 53,578 දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 13.9%ක වැඩිවීමකි. මරණ සංඛ්‍යාව 4,825ක් වන අතර…