දස ලක්ෂයක් හැමදාම බොන තිස් ලක්ෂයක් ඉඳහිට බොන බේබදුකමින් ඉහළට එන ලංකාව
ශ්‍රී ලංකාව මත්පැන් පානය අතින් වෙනත් රටවල් අබිබවා ඉහළ ස්ථානයක් ලබා ඇති බව මත් පැන් පානය පිළිබඳ ජාතික සමීක්ෂණයකින් හෙළිවී ඇත. ජනගහයෙන් දසලක්ෂ හැටතුන් දහස් තුන්සිය අසූ තුන් දෙනකු දිනපතා මද්‍යසාර ගැනීමට පුරුදු වී සිටින බවත් තිස් ලක්ෂ තිස් පන්දහස් එකසිය හතළිස් තුන් දෙනකු මද්‍යසාර භාවිත කරන බවත් මත්ද්‍රව්‍ය භාවිතයේ ව්‍යාප්තිය පිළිබඳ 2019 ජාතික සමීක්ෂණයේදී…