බිඳවැටීම තමයි ජිවිතය ගොඩනගන්න හොදම අවස්ථාව
1964වසරේ අගෝස්තු 30 වැනිදා ඔටාරා ඩෙල් ගුණවර්ධන නමින් නෝර්මන් ගුණවර්ධන හා ඩේලීෂියා ගුණවර්ධන යුවළට දාව උපන් ඇය මව්පියන්ගේ සහ තම වැඩිමහලුසහෝදරයින් දෙදෙනාගේ ආදරය රැකවරණයට මැදිව ඉතා නිදහසේ හැදි වැඩෙන්නීය. ඔටාරා ගේ පියා එයිට්කන් ස්පෙන්ස් ආයතනයේ හිටපු සභාපතිවරයෙකි. මව විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් පාසලක් ආරම්භ කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කළාය. පියාගේ ව්‍යාපාරික ඥානය, ඒ පසුබිම…









