නීතිය ඉදිරියේ සාධාරණත්වය පෙන්වීමට ඇති අයිතිය නැති වී යයිද? – මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ
පොලිසියෙන් සිදු වන මානව හිමිකම් කඩවීම හා ඒවා වාර්තාකරණය සම්බන්ධයෙන් පවතින තත්ත්වය පිලිබඳ අනිද්දා පුවත්පතේ උප කර්තෘ මාධ්‍යවේදි ලසන්ත රුහුණගේ මහතා දකින ආකාරය පොලිසියෙන් සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරීම්! පොලිසිය මානව හිමිකම් කැඩීම පිලිබඳ කථා කිරීමේදි අපට පහුගිය සිද්ධීන් දෙකක් ගැන කථා කළ හැකිය. ලේඛක ශක්තික සත්කුමාර විසින් ෆේස්බුක් එකේ ලියු කෙටිකථාවක් පාදක කරගනිමින් පොලිසිය…