ගිනිගත්හේන ත්රිරෝද බස් අනතුරින් හය දෙනකු තුවාල
හැටන් මහනුවර මාර්ගයේ ගිනිගත්හේන ප්රදේශයේදි සිදුවු ත්රිරෝද රථ බස් රථ අනතුරින් හය දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වූ ගිනිගත්හේන පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ 18වන දින සවස 5.00ට පමන ගිනිගත්හේන සිට නාවලපිටිය දක්වා ගමන් කරමින් තිබු ත්රිරෝද රථයක් හා නාවලපිටිය සිට ගින්ගත්හේන දක්වා ගමන් කරතිබු ලංගම බස් රථයක්…