dailyreporter Elite spinal cord injury lawyers Structured settlement funding companies elite High-end yacht charter brokers Premium business-class flight deals
|

ගම්පහ අයට නීතිය තදින්

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකදීම පසුගිය දිනවල ගිනිගැනීම් පිළිබඳව වාර්තා වීම සැලකිල්ලට ගනිමින් සිතාමතා හානිදායක අන්දමින් ගිනි තැබීම් සිදු කරන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට අදාළ අංශ වෙත උපදෙස් දී ඇති බව දිසාපති ලලින්ද ගමගේ මහතා සඳහන් කළේය. පවතින වියළි කාලගුණික තත්ත්වය මත පසුගිය දිනයන්හිදී ගම්පහ දිස්ත්‍රික්කයේ ගිනි ගැනීම් ගණනාවක් වාර්තා වූ බවත්, මේ සඳහා හේතු…

pta
|

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට සුදානම් – ජනාධිපති

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට සුදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. ආරක්ෂාව සඳහා අනතුරක් විය හැකි සංවිධානාත්මක අපරාධ කල්ලි හා ජාතිවාදී, අන්තවාදී ප්‍රවණතාවයන් සාමාන්‍ය නීතිය යටතේ විසඳීමට නොහැකි නම් ඒ සඳහා නව නීති සකස් කළ යුතු බව ද ජනාධිපතිවරයා පැවසීය. ඒ සඳහා අවශ්‍ය නව නීති රාමුවක් හරහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි…

whatsapp
|

රටවල් රැසක WhatsApp බිඳ වැටෙයි

ලොව පුරා රටවල් රැසක WhatsApp යෙදවුමේ බිඳ වැටීමක් සිදු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ (28) රාත්‍රී 8.40ට පමණ මෙම බිඳ වැටීම ආරම්භ වූ බවයි. පණිවිඩ යැවීමට හෝ ලැබීමට නොහැකි වීමෙන් අනතරුව යෙදුම අක්‍රිය වී ඇති බවයි වාර්තා වන්නේ.

siwa-rathri1
|

ශ්‍රි සිව සුබ්‍රමණියම් කතරගම දේවාලයේ පැවැති මහා සිව රාත්‍රි පුජාව

ලෝව පුරා හින්දු භක්තිකයන් මහත් භක්තියෙන් සමරනු ලබන මහා සිව රාත්‍රිය නිමිති කර ගෙන හැටන් ශ්‍රි සිව සුබ්‍රමණියම් කතරගම දේවාලයේ මහා සිව රාත්‍රි පුජාව එම දේවාලයේදි පවත්වන ලදි. එම දේවාලයේ ප්‍රධාන පුජක බාලා සර්මා පුජකතුමන්ගේ ප්‍රධානත්වයෙන් එම සිවරාත්‍රි පැවැත්වු අතර එම සිවරාත්‍රි පුජාව සදහා හැටන් ප්‍රදේශයේ හිංදු භක්තිකයන් පිරිසක් පැමින සිටින ලදි. මනුර සුදත් සෙල්ලහේවා…

weather-idoraya
|

ඉඩෝරය නීමාවෙයි

මධ්‍යම කදුකරයේ ප්‍රදේශයන්ට පැවති වියළි කාලගුණික තත්වයන් නිමා කරමින් එම ප්‍රදේශයන්ට වැසි පතිත විම මේ වන විට ආරම්භවි ඇත. 26වන දින රාත්‍රි කාලයේ සිට මෙම ප්‍රදේශයන්ට මද වැසි පතිතවන අතර එම වැසි තත්වයන් මත මෙම ප්‍රදේශයන් තුල සිදුවු කැලැ ගිනි තැබිම්ද නතරවනු ඇති බව ප්‍රදේශයේ පිරිසක් පවසති. එමෙන්ම මෙසේ පවතින වැසි හේතුවෙන් කාසල්රි හැ මාඋස්සාකැලේ…

poor
|

ශ්‍රී ලංකාවේ දුප්පත්කම ඉහළට

පසුගිය 2024 වසර අවසන් වන විට ශ්‍රී ලංකාවේ දුප්පත්කම 45%ත් 52%ත් අතර ප්‍රමාණයකට ඉහළ ගොස් ඇති බව දරිද්‍රතා විශ්ලේෂණ මධ්‍යස්ථානය (CEPA) පවසනවා. එම විශ්ලේෂණ මධ්‍යස්ථානය අවධාරණය කලේ සමාජ ආරක්ෂණ ජාලය තවදුරටත් පුළුල් කළයුතු බවයි. කෙසේ වෙතත් අස්වැසුම ලබන පවුල් 2600ක් යොදාගෙන මෙම පර්යේෂණය සිදු කර තිබෙනවා.ඒ අතරින් පවුල් 4ක් පමණක් එම සහනාධාරය යොදාගෙන මුදල් ඉපැයීමේ…

Sexual-harassment
|

NGO වලට පනවා ඇති සීමාවන් ඉවත්කරන ලෙස එක්සත් ජාතීන් ශ්‍රී ලංකාවෙන් ඉල්ලයි

කාන්තා සංවිධාන ඇතුළු රාජ්‍ය නොවන සංවිධානවලට පනවා ඇති සීමාවන් ඉවත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබේ. කාන්තාවන්ට එරෙහි වෙනස් කොට සැලකීම තුරන්කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව එහි නවතම සැසියේදී බෙලරුස්, බෙලීස්, කොංගෝ, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, ලිච්ටෙන්ස්ටයින්, ලක්සම්බර්ග්, නේපාලය සහ ශ්‍රී ලංකාව පිළිබඳ සමාලෝචනයෙන් පසු මෙම ඉල්ලීම සිදුකර ඇත. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එම…

tax on fixed deposits, fixed deposit interest tax, TDS on fixed deposits, fixed deposit tax rate 2024
|

ඩිජිටල් බද්ද ගැන හරි විස්තරේ මෙන්න

ඩිජිටල් සේවා හරහා විදෙස් මුදල් උපයන පුද්ගලයින්ට බදු පැනවීම සම්බන්ධයෙන් වැරදි අවබෝධයක් සමාජය තුළ දක්නට ඇති බව, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ, වෙනත් ක්ෂේත්‍රවලට සාපේක්ෂව ඩිජිටල් සේවා සඳහා බදු පැනවීමේදී යම් සහනයක් ලබාදී ඇති බවයි. “දේශීය අදායම් පනතට සිදුකරන ලද සංශෝධනවලදී සේවා අපනයනය සම්බන්ධයෙන්…

A 'gold card' for five million dollars
|

ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ‘ගෝල්ඩ් කාඩ්’ එකක්

ඩොලර් මිලියන 5ක් එක්සත් ජනපදය තුළ ආයෝජනය කරන පිරිස්වලට ඇමරිකානු පුරවැසිභාවය ලබාගත හැකි නව ක්‍රමවේදයක් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හඳුන්වා දී ඇත. ‘ආයෝජකයන් සඳහා වසර 35ක් වීසා’ නමැති ආයෝජන සඳහා වීසා ලබාදෙන පැරැණි ක්‍රමය වෙනුවට ට්‍රම්ප් මෙම නව වීසා ක්‍රමය හඳුන්වා දී තිබේ. නව වීසා ක්‍රමය ‘ගෝල්ඩ් කාඩ්’ නමින් හඳුන්වන අතර ඇමරිකානු පුරවැසිභාවය ලබා ගැනීම සඳහා…

offshore accident lawyer best motorcycle accident lawyer 18 wheeler accident lawyer san antonio offshore accident attorney texas truck accident lawyer
|

මානව හිමිකම් කොමිසමේ දෙබඩි පිළිවෙතක්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය යුක්‍රේනයට සහ ශ්‍රී ලංකාවට වෙනස් ලෙස සලකමින් දෙබඩි පිළිවෙතක් අනුගමනය  කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මේ සම්බන්ධයෙන් වත්මන් රජය මෙන්ම සෙසු දේශපාලන පක්ෂ බැරැරුම් ලෙස සැලකිය යුතු බව ඒ මහතා ප්‍රකාශ කළා.රුසියාව සමග යුක්‍රේනයේ යුද්ධය අවසන් කිරීමට එක්සත් ජනපදය උත්සාහ කිරීමත් සමග ගෝලීය දේශපාලනය වෙනස් මුහුණුවරක් ගෙන…