ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි පුද්ගලයන් 33 දෙනකු අත් අඩංගුවට
පසු ගිය දින දෙකක් තුලදි විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි පුද්ගලයන් 33 දෙනකු අත් අඩංගුවට ගෙන ඇති බව හැටන් කොට්ඨාශ බාර පොලිස් අධිකාරි ප්‍රදිප් වීරසේකර මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු ප්‍රදිප් වීරසේකර මහතා පවසන ලද්දේ මතින් තොර ශ්‍රිපාද වන්දනාවක් යන තේමාව යටතේ විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට…