ජනවාර්ගික අර්බුදය විසඳීම සඳහා වූ යෝජනා කිසිඳු අපේක්ෂකයෙකු ඉදිරිපත් කර නෑ
ජනාධිපති අපේක්ෂකයන් තමන්ගේ ප්‍රතිපත්ති පැහැදිලිව ජනතාවට ඉදිරිපත් කළ යුතුයි. එවිට එය ජනතාව වෙත ගෙන යාමට ජනමාධ්‍යවේදීන් හැකියාව ලැබේ. එමෙන්ම ඔවුන් විසින් ජනාධිපති මැතිවරණ වේදිකාවන් වල සහ ජනමාධ්‍ය තුළින් ජනතාවට ලබා දෙන පොරොන්දු යථාර්තවාදී තර්කානුකූලව ඒවා විය යුතුයි. ඡන්ද ලබා ගැනීමට ජනප්‍රිය වීමේ වුවමානව ඇතිව ලබා දෙන ජනප්‍රිය පොරොන්දු ඉදිරිපත් නොකළ යුතුයි. සත්‍ය පමණක් ජනතාවට ඉදිරිපත්…