ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ ගැටළු විසදාගත හැකි නීතිමය තත්වයක් උදාකරන බව ජනපති කියයි
|

ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ ගැටළු විසදාගත හැකි නීතිමය තත්වයක් උදාකරන බව ජනපති කියයි

ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට තම ගැටළු විසදාගත හැකි නීතිමය තත්වයක් උදාකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ වෙනුවෙන් මාධ්‍ය කොමිසමක් ස්ථාපිත කිරීමට නියමිතයි. එම කොමිසමේ සේවා ගිවිසුම් පිළිබද සොයා බැලීම හා එහි බලතල ලබාදීම පිළිබද ඉදිරි නව පාර්ලිමේන්තුව යටතේ අවධානය යොමු කෙරේ. ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ ප්‍රාදේශීය මාධ්‍යෙව්දීන් ඇගයීම වෙනුවෙන් බත්තරමුල්ලේ පැවති ගෞරවාර්ථ හරසර වැඩසටහනට…

හැටන් සිරි කුරුස දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය මේ මස 10වන ඉරු දින
|

හැටන් සිරි කුරුස දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය මේ මස 10වන ඉරු දින

හැටන් සිරි කුරුස දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය මේ මස 10වන ඉරු දින උත්සවාකාරයෙන් පැවැත්විමට පියවර ගෙන ඇත. එම මංගල්‍ය උත්සවාකාරයෙන් පැවැත්විම සදහා මෙම ප්‍රදේශයේ ක්‍රිතුනු බැතිමතුන් පියවර ගෙන ඇති අතර එම මංගල්‍ය නිමිති කර ගෙන හැටන් සිරි කුරුස දේවස්ථානයේ කොඩි එසවිමද මේ වන විට සිදු කර ඇත. එම කොඩි එසවිමෙන් පසුව එම දේවස්ථානය සරසා ඇති අයුරු…

හැටන් ජුම්මා මුස්ලිම් දේවස්ථානයේදි බහු ආගමික කලා සංස්කෘතික වැඩ සටහනක්
|

හැටන් ජුම්මා මුස්ලිම් දේවස්ථානයේදි බහු ආගමික කලා සංස්කෘතික වැඩ සටහනක්

නුවරඑළිය දිස්ත්‍රික්කයේ තරුණයන් අතර බහු ආගමික කලා සංස්කෘතික තත්වයන් වර්ධනය කිරිමේ අරමුණ මත  කරිටාස් මහනුවර සෙටික් හැටන් ආයතනයේ මගින් සංස්කෘතික වැඩ සටහනක් හැටන් ජුම්මා මුස්ලිම් දේවස්ථානයේදි 04වන දින පවත්වන ලදි. කරිටාස් නුවර සෙටික් ආයතනයේ සාමය හා තරුණ සම්බන්ධිකාරක සිවකුමාර් මහතාගේ සංවිධානයෙන් මෙම වැඩ සටහන පැවති අතර මෙහිදි ඉස්ලාම් කලා සංස්කෘතික, චාරිත්‍ර වාරිත්‍ර, යාඥා රටා හා…

ලක්ෂ 38ක් වැය කරමින් නවිකරණය කරන ලද බස් නැවතුම්පළේ තත්වය මෙන්න
|

ලක්ෂ 38ක් වැය කරමින් නවිකරණය කරන ලද බස් නැවතුම්පළේ තත්වය මෙන්න

හැටන් දික්ඔය නගර සභාව මගින් රුපියල් ලක්ෂ 38ක පමන මුදලක් වැය කරමින් නවිකරණය කරන ලද හැටන් ප්‍රධාන බස් නැවතුම්පල භුමිය මේ වන විට තැන තැන වලවල් හැරි විනාශ විමේ අවදානමකට ලක්ව ඇත. මේ පිලිබදව අදහස් දක්වන බස් රථ රියදුරු කොන්දොස්තරුන් පිරිසක් ඇතුළු මගින් පිරිසක් පවසනුයේ සති දෙකකට අධික කාලයක් මෙම බස් නැවතුම්පල වසාගෙන විශාල මුදලක්…

සමංගල පුරාවිද්‍යා භූමියේ කැණීම්වලින් හෙළි වූ විස්මිත සොයාගැනීම්
|

සමංගල පුරාවිද්‍යා භූමියේ කැණීම්වලින් හෙළි වූ විස්මිත සොයාගැනීම්

ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මඟපෙන්වීම යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි සමංගල බෞද්ධ ආරාමයේ පෞරාණික නටබුන්වලින් සැලකිය යුතු සොයාගැනීම් මතුව තිබේ. 2023 දී ආරම්භ කරන ලද අඛණ්ඩ කැණීම් ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයේ මුල් ඓතිහාසික අවධිය පිළිබඳ විශිෂ්ට අවබෝධයක් එළිදක්වා ඇත. ගුහාවක කටාරම් මත මුල් බ්‍රාහ්මී සෙල්ලිපි සහිත ලෙන් ආශ්‍රම සංකීර්ණය සඳහා ප්‍රසිද්ධියක්…

ජනාධිපතිවරණයට අදාළ මාධ්‍ය උපමාන නිකුත් කෙරේ
|

ජනාධිපතිවරණයට අදාළ මාධ්‍ය උපමාන නිකුත් කෙරේ

ජනාධිපතිවරණයට අදාළ මාධ්‍ය උපමාන මැතිවරණ කොමිෂන් සභාව මගින් නිකුත් කර තිබේ. අදාළ ගැසට් නිවේදනය ද නිකුත් කිරීමටයි පියවර ගෙන ඇත. ජනාධිපතිවරණයේ දී ප්‍රවෘත්ති වාර්තාකරණය, වාර්තා වැඩසටහන්, දේශපාලන වැඩසටහන් මෙන්ම ප්‍රචාරණ කටයුතු සිදුකළ යුතු ආකාරය පිළිබද මාධ්‍ය උපමාන ඊට ඇතුලත්. ඒ අනුව මාධ්‍ය උපමාන බලාත්මක කිරීමට මෙන්ම නිර්දේශ ලබාදීමට නියෝජිත කමිටුවක් ද පත්කිරීමට නියමිත බවයි පැවසෙයි….

අප්පට සිරි ගජ! පොහොට්ටුව නීති විරෝධීයි ? – සුනිල් කන්නන්ගර කොළඹ,රත්නපුර,අම්පාර හිටපු මහ දිසාපති
|

අප්පට සිරි ගජ! පොහොට්ටුව නීති විරෝධීයි ? – සුනිල් කන්නන්ගර කොළඹ,රත්නපුර,අම්පාර හිටපු මහ දිසාපති

පොහොට්ටුව නමින් සාමාන්‍ය ජන වහරට එක් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම් දේශපාලන පක්ෂය තුළ දැන් බලවත් අර්බුදයක් හටගෙන ඇත.ඒ එම පක්ෂයේ විශාල පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පක්ෂය ගත්තේ යැයි කියන ජනපතිවරණය සඳහා වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමේ තීන්දුවකට සහය නොදී ඊට එරෙහිව කටයුතු කිරීමට පෙළ ගැසීම නිසා ය.පක්ෂයේම තීන්දුවලට පිටින් කටයුතු කරන සාමාජිකයින් කවර තරාතිරමේ වුණත්…

ඊශ්‍රායලයට ප්‍රහාරයක්
| |

ඊශ්‍රායලයට ප්‍රහාරයක්

ඊශ්‍රායල හමුදාව දකුණු ලෙබනනයේ ගම්මාන කීපයකට එල්ල කළ ප්‍රහාරවලට පිළිතුරු වශයෙන් ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරු ඊශ්‍රායලයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ඩ්‍රෝන ප්‍රහාරයෙන් ඊශ්‍රායල හමුදා අංශ සාමාජිකයන් දෙදෙනකුට තුවාලවූ බවත් ඉන් ගින්නක් ඇතිවූ බවත් ඊශ්‍රායල ආරක්ෂක අංශය ප්‍රකාශ කළේය. හමාස් දේශපාලන අංශ නායක ඉස්මයිල් හානියේ ඝාතනයට පිළිතුරු ලෙස ඉරානය සහ හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට පහර…

උරුමයත් නවතී
|

උරුමයත් නවතී

බලපත්‍ර ඉඩම් හිමි ජනතාවට සින්නක්කර ඔප්පු ලබාදීම සඳහා දේශපාලඥයන් සහභාගි කරගෙන පවත්වන උත්සව ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන් වනතුරු අත්හිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම්දී ඇත. එමෙන්ම, උරුමය, අස්වැසුම ආදී වැඩසටහන්වල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සිදු කෙරෙන සාමාන්‍ය රාජකාරි කටයුතු සහ සංවර්ධන කටයුතුද දේශපාලඥයන් හෝ දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය නොවන…

ගංගාරාමය අවට මාර්ගවල අද විශේෂ රථ වාහන සැලැස්මක්
|

ගංගාරාමය අවට මාර්ගවල අද විශේෂ රථ වාහන සැලැස්මක්

අපවත්වී වදාළ ගංගාරාම විහාරස්ථානයේ පූජ්‍ය ගලබොඩ ඤාණිස්සර නාහිමියන්ගේ අවසන් කටයුතු අද (05) දින සිදු කිරීමට නියමිතයි. ඒ අනුව විහාරස්ථානය අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ. අද (05) පස්වරු 2.00 සිට රාත්‍රී 8.00 දක්වා කාලය තුළ රථ වාහන තදබදය අවම කිරීම සඳහා මෙම විශේෂ රථ වාහන සැලැස්ම ක්‍රියාත්ම කරනු ලබන බව…