teacher
|

සඳුදා සිට සති 2ක් අකුරට වැඩ කිරීම ස්ථිරයි

මීට පෙර තීරණය කළ පරිදි සඳුදා සිට සති දෙකක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළැඹෙන බව ගුරු – විදුහල්පති වෘත්තිය සමිති පවසයි. ඒ, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, මහා භාණ්ඩාගාර නිලධාරීන්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිලධාරීන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් ඊයේ පැවති සාකච්ඡා ආසාර්ථක වීම හේතුවෙනි.

derana news today
|

අස්වැසුමට නව අයදුම්කරුවන් 450,000 ක්

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සඳහා නව අයදුම්කරුවන් 450,000 පමණ අයදුම්කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. ඒ අනුව එහි සංගණන කටයුතු සිදුකිරීමෙන් පසු කමිටුවක් විසින් අස්වැසුම ලබාගත හැකි අයදුම්කරුවන් තෝරා ගැනීමට නියමිත අතර ඉන් අනතුරුව තෝරාගත් ප්‍රතිලාභීන් සඳහා පවතින විරෝධතා සැලකිල්ලට ගැනීමෙන් පසු ඒ සඳහා යම් ඉවත් කිරීමක් ඇත්නම් ඒවා ද සිදුකර අස්වැසුම ලබාගන්නා…

මුං ඇට වගාව සඳහා එක් ගොවියෙකුට හෙක්ටයාර් එකකට මුං බීජ කිලෝග්‍රෑම් 25ක්
|

මුං ඇට වගාව සඳහා එක් ගොවියෙකුට හෙක්ටයාර් එකකට මුං බීජ කිලෝග්‍රෑම් 25ක්

2024 යල කන්නයේ කුඹුරුවල අස්වනු නෙලීම අවසන් කළ වහාම ඉපනැල්ලේ මුං ඇට වගා කිරීමේ තුන්වන කන්නය හෙවත් අතරමැදි කන්නයක් වගා කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් කටයුතු යොදා තිබේ. ඒ අනුව හෙක්ටයාර් එකකට මුං බීජ කිලෝග්‍රෑම් 25ක් බැගින් ගොවීන්ට නොමිලයේ ලබා දෙන අතර ඒ සඳහා එක් ගොවියෙකුට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් රුපියල්…

කතරගම දේවාලයේ ස්වර්ණ ප්‍රවේශය විවෘත කිරීම අද
|

කතරගම දේවාලයේ ස්වර්ණ ප්‍රවේශය විවෘත කිරීම අද

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ස්වර්ණ ප්‍රවේශය විවෘත කිරීමට නියමිත අතර, ඇසළ මහා පෙරහරේ අවසන් දිනයේ උදෑසන එනම්, අද පෙරවරු 9.00ට ස්වර්ණ ප්‍රවේශය විවෘත කරන බවයි සංවිධායකයින් සදහන් කළේ. ඓතිහාසික වටිනාකමක් ඇති කතරගම දේවාලයේ දුටුගැමුණු රජ දවස පටන් මැණික් ගඟෙන් පා දෝවනය කර කතරගම දෙවියන් වන්දනා කිරීම සිදු කරන්නකි. ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිවරයාගේ උපදෙස් පරිදි…

ලොව රටවල් ගණනාවක ගුවන් සේවා, බැංකු සේවා ඇතුලු අත්‍යවශය සේවා රැසක් බිදවැටීමට හේතුව මෙන්න
|

ලොව රටවල් ගණනාවක ගුවන් සේවා, බැංකු සේවා ඇතුලු අත්‍යවශය සේවා රැසක් බිදවැටීමට හේතුව මෙන්න

මයික්‍රොසොෆ්ට් ප්‍රධාන මෙහෙයුම් පද්ධති ඇතුළු යෙදවුම් සේවා රැසක බිඳ වැටීමක් හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුලු ලොව පුරා රටවල් රැසක දෛනික කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබේ. ඒ හේතුවෙන් ගුවන් ගමන්, බැංකු සේවා, රූපවාහිනී නාලිකා විකාශන කටයුතු ඇතුළු සේවා රැසක මෙහෙයුම් අනපේක්ෂිත ලෙස අඩාළ වුණි. අසල්වැසි ඉන්දියාව මෙන්ම ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, බ්‍රිතාන්‍ය, අමෙරිකාව, ස්පාඤ්ඤය, ජර්මනිය, මැලේසියාව, සිංගප්පූරුව, චීනය,…

බන්ධනාගාර ගතවන තරුණයන්ගේ අධ්‍යාපන අවස්ථා වැඩි කෙරේ
|

බන්ධනාගාර ගතවන තරුණයන්ගේ අධ්‍යාපන අවස්ථා වැඩි කෙරේ

බන්ධනාගාරගතවන තරුණ වයසේ පසුවන වැරදිකරුවන්ගේ අධ්‍යාපන අවස්ථා ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව, සියලුම අධිකරණ විනිසුරුවන් වෙත උපදෙස් දී තිබේ. විවිධ වැරදි කර අධිකරණ නියෝග මත බන්ධනාගාරගතවන තරුණ වයසේ පසුවන වැරදිකරුවන්ට අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග සඳහා පෙනී සිටිමින් ඔවුන්ගේ අනාගතය සාර්ථක කරගැනීමට අවස්ථාව සැලසීම උදෙසා…

වැඩි කරන ලද රුපියල් 1700 නිසි ලෙස ලබා දෙන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණ
|

වැඩි කරන ලද රුපියල් 1700 නිසි ලෙස ලබා දෙන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණ

රජය මගින් වැඩි කරන ලද රුපියල් 1700 වතු කම්කරු දෛනික නිසි ලෙස ලබා දෙන ලෙස ඉල්ලමින් වතු කරයේ වතු කම්කරුවන් උද්ඝෝෂණ ආරම්භ කිරිමට පියවර ගෙන ඇත. මේ වන විට වතුකරයේ වතුවල වත් කම්කරුවන් සේවයට යාමට පෙර මෙම උද්ඝෝෂණ පවත්වන අතර ඔවුන් එසේ පැයක පමන කාලයක් උද්ඝෝෂණ කර නැවත සේවයට යාමට පියවර ගෙන ඇත. සාමිමලේ ෆේයාලෝන්…

මයික්‍රසොෆ්ට් මෙහෙයුම් පද්ධති බිඳවැටෙයි – යථා තත්වයට පත් කිරීම අපහසු වෙයි
|

මයික්‍රසොෆ්ට් මෙහෙයුම් පද්ධති බිඳවැටෙයි – යථා තත්වයට පත් කිරීම අපහසු වෙයි

ලොව පුරා ප්‍රධාන පෙළේ ආයතන රැසක මයික්‍රසොෆ්ට් මෙහෙයුම් පද්ධති වල බිඳවැටීමක් සිදුව තිබේ. ඒ හේතුවෙන් ප්‍රධාන පෙළේ රටවල් රැසකම කොටස් වෙළඳපළ, ගුවන් ගමන්, බැංකු කටයුතුවලට දැඩි බාධා එල්ල වෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම යථා තත්වයට පත් කිරීමේදී යම් අපහසුතාවක් පවතින බව මයික්‍රොසොෆ්ට් සමාගම පෙන්වාදී තිබේ. එසේම මෙලෙස තාක්ෂණික ඇණහිටීම් සිදුවීමට හේතුව මෙතෙක් අනාවරණ…

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තුළ නොසන්සුන් තත්ත්වයක්
|

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තුළ නොසන්සුන් තත්ත්වයක්

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තුළ අද (19) තදබදයක් හටගෙන තිබේ. ඒ පෙර ලියාපදිංචි නොවූ පුද්ගලයන් පිරිසක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට පැමිණීම හේතුවෙන් බවයි වාර්තා වෙයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද සිට සියලුම අයදුම්කරුවන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට පැමිණීමට පෙර දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගත යුතු බවයි.

කුකුළු මස් හා බිත්තර මෙන්ම අන්නාසි චීනයට අපනයනය කිරීමේ සම්බාධක ඉවතට
|

කුකුළු මස් හා බිත්තර මෙන්ම අන්නාසි චීනයට අපනයනය කිරීමේ සම්බාධක ඉවතට

මෙරට නිෂ්පාදනය කෙරෙන කුකුළු මස් හා බිත්තර මෙන්ම අන්නාසි චීනයට අපනයනය සඳහා දීර්ඝ කාලයක් තිස්සේ පැවැති බාධක මේ වනවිට චීන රජය විසින් ඉවත් කර තිබේ. පසුගියදා මෙරටට පැමිණි චීන මහජන සමූහාණ්ඩුවේ රේගු පරිපාලනය පිළිබඳ (Vice Minister of General Administration of Customs) උප අමාත්‍ය Wang Lingjung මහතා ඇතුළු නියෝජිත පිරිස සමග කළ සාකච්ඡාවේ දී මෙම එකඟතාවය…