ගල්,වැලි ප්‍රවාහන බලපත්‍ර අවලංගු කිරිමෙන් රජයට විශාල ආදායමක් අහිමි වෙනවා
වැලි හා පස් ප්‍රවාහනය කිරීම සඳහා පනවා තිබු බලපත්‍ර ක්‍රමය අවලංගු කිරීම තුළින් රජයට විශාල මුදලක් අහිමි වන බව පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ මධ්‍යම කමිටු සමාජික පුබුදු ජයගොඩ මහතා පවසයි. නුදුරු දිනකදීම ලංකාවේ ගංගා පද්ධතියට කරදිය මිශ්‍ර වි විනාශව ගොස් ඒ මඟින් ජනතාවගේ පානීය ජලයේ ඉදලා කෘෂි කර්මාන්තය දක්වාම දැවැන්ත ප්‍රශ්නයක් උද්ගත වනු ඇති බවද ඔහු…