IMF එකේ රයිස් මහත්තයා හා බඩේ බත්ටික
ජාත්‍යන්තර මූල අරමුදල ශ්‍රී ලංකාවට කෙතරම් මූල්‍ය පහසුකමක් ලබාදෙන්නේදැයි තවමත් අවිනිශ්චිත බව එහි ප්‍රකාශක රයිස් හෙවත් බත් මහතා විසින් කරන ලද ප්‍රකාශයෙන් පෙනේ. ලංකාවේ හෝම් ග්‍රෝන් සොලියුෂන්ස් හෙවත් ගෙදර වවාගෙන කන විසඳුම් ගැන දන්නා බව කියන එහෙත් එසේ ගෙදර වවන්නේ මොන විසඳුම්දැයි හරියට නොකියන පඬියෝ සිටිති. එහෙත්, අවසාන විග්රහයේදී රයිස් මහතාගේ අරමුදල අපට ණය නොදුන්නොත්…