දුමින්දගේ නඩු තීන්දුව, පුරහල බෝම්බය හා පද්මිනී රණවක
| |

දුමින්දගේ නඩු තීන්දුව, පුරහල බෝම්බය හා පද්මිනී රණවක

1999 දෙසැම්බර් 18දා කොළඹ නගර ශාලාව අසල පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියකදී එල්ල කරන ලද මරාගෙන මැරෙන ප්‍රහාරයකින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට දකුණු ඇස අහිමි වෙමින් බරපතල තුවාල ලැබූ අතර 26දෙනෙකු ඝාතනයට ලක්වෙමින් සිය ගණනක් තුවාල ලැබූහ. මෙම ඝාතනය ගැන විමර්ශන ද මෙහෙයවනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර විසින් බව ඔහු අයිතිය…

පුළුවන් නම් මරල පෙන්නන්න බලන්න රාළහාමි
|

පුළුවන් නම් මරල පෙන්නන්න බලන්න රාළහාමි

කොතලාවල විශ්වවිද්‍යාලය සම්බන්ධ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ උද්ඝෝෂණයෙදි පොලිසිය තමයි සාමකාමී උද්ඝෝෂණයකට අත තියන්නෙ. එහෙම තියලා පොලිසියෙම එකෙක් තමයි කියන්නෙ “අත තියපන් බලන්න. මරනව තෝව” කියලා. මෙහෙම කියන්නෙ මහජන මුදලින් වැටුප් ලබන රජයේ සේවකයෙක්. ඒ වගේම වැඩිහිටි පුද්ගලයෙක්. පොලිස් නිලඇඳුම නැතිනම් එවැනි ලොකු ටෝක් දෙන්න කිසිම හැකියාවක් නැති මිනිහෙක්. මේ පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක…

මේ වෙලාවෙ මං ජනාධිපති නම් අපේ ගෙදර

මේ වෙලාවෙ මං ජනාධිපති නම් අපේ ගෙදර

මේ වෙලාවෙ මං ජනාධිපතිනම් අද උදේ අපේ ගෙදර කතාබහ මෙන්න මේ වගේ. බිරිඳ: තාම කොම්පියුටරේ ළඟ වාඩිවෙලා ෆේස්බුක් යන්නෙ මූණ හෝදගෙන ඔෆිස් යන්නෙ නැද්ද? මම: මට බැහැ ඒයි. අද යන්නෙ නැහැ කියන්න. බිරිඳ: එහෙම කියල බෑනෙ. ඔයා මේ රටේ ජනාධිපතිනෙ. මේ වෙලාවෙ රටට ඔයා අවශ්‍යයි. මම: ඉතින් මං ඔෆිස් ගියා කියල මොනව කරන්නද? බිරිඳ: ඇයි…

අයිම් සිංහල බට් සොරි මයි සිංහල ලැංවිජ් ඉස් පුවර්
|

අයිම් සිංහල බට් සොරි මයි සිංහල ලැංවිජ් ඉස් පුවර්

සිංහල භාෂාව ඇත්තෙන්ම මාරයි. ඒහ හරි සුන්දර, පොහොසත් භාෂාවක්. ඒ විතරක් නෙමෙයි ඒක අපේ උරුමය. අපේ සංස්කෘතිය පදනම් වෙන්නෙ සිංහල භාෂාව මත. ඒක අපි රැකගන්න ඕනැ. ඒකට ප්‍රාථමික පාසල් අධ්‍යාපනය මව්බස වෙන්න ඕනැ. මව්බසක් කියන්නෙ නිකම් ගෙදර කතා කරන භාෂාවක් නෙමෙයි. ගෙදර ඉංග්‍රීසියෙන් කතාකරන ලාංකික සිංහලයන්ට මව්බසක් නැහැ. ඔවුන් කතාකරන ඉංග්‍රීසි සිංහල හා දෙමළ භාෂාවන්…

එන්නත්කරණය ඉදිරියේ ලෝකයේ යල්පැනගිය ලොක්ඩවුන් ලංකාවට දැමීම

එන්නත්කරණය ඉදිරියේ ලෝකයේ යල්පැනගිය ලොක්ඩවුන් ලංකාවට දැමීම

පළමු කොරෝනා රැල්ලේදී මුළු රට පුරාම මාස දෙකකට වැඩි කාලයක් පුරාම ඇඳිරි නීති පැනවීමට ශ්‍රී ලංකාවෙ ආණ්ඩුව කටයුතු කළේය. එයින් ආර්ථිකයට හා ජන ජීවිතයට අතිවිශාල හානියක් සිදුවිය. රජය සමෘද්ධි අරමුදල් භාවිතා කරමින් දිළිඳුභාවයට පත් ජනයාට රු. 5,000 බැගින් කිහිප වරක් පිරිනැමුවේය. කෙසේ වෙතත්, ආණ්ඩුව මහමැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලැබීමට පළමු රැල්ල මර්දනය කරගැනීම ද හේතු විය….

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනියක් ගැන ඇගේ සැමියාගේ සටහනක්

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනියක් ගැන ඇගේ සැමියාගේ සටහනක්

(මෙම සටහන තබන චන්දනවත්, ඔහුගේ බිරිඳ වෛද්‍ය මල්කාවත් මා මුලින්ම දැන හඳුනාගත්තේ මා ගුරුවරයකු ලෙස සේවය කරමින් සිටියදීය. ඔවුන්ගේ දරුවන්ට මම ඉගැන්නුවෙමි. මා පාසලේ ක්‍රිකට් භාරව කටයුතු කරද්දී පුතුන් 15න් පහළ ක්‍රිකට් ක්‍රීඩා කළහ. ක්‍රිකට් භාර ගුරුවරයා ලෙස මට පිට්ටනියේ තණකොළ කපාගැනීමේ සිට තරගයක් අවසන් වී පාවිච්චි කළ දේ අස්පස් කර පිරිසිදු කිරීම දක්වා දේ…

එන්නත් අධිරාජ්‍යවාදය හා හිඟන්නන්ගේ ජාතිවාදය

එන්නත් අධිරාජ්‍යවාදය හා හිඟන්නන්ගේ ජාතිවාදය

කෝවිඩ්-19 ගෝලීය වසංගතයකි. එයට ජාතික මට්ටමේ විසඳුම් නැති තරම්ය. ලොව සියලුදෙනා ආරක්ෂිත වනතෙක් කිසිවෙක් ආරක්ෂිත නැති බව අවබෝධ කරගැනීම ඉතා වැදගත්ය. එය ශ්‍රී ලංකාව වැනි හිඟන ජාතිවාදී රාජ්‍යවලට මෙන්ම එක්සත් ජනපදය වැනි ධනවත් ජාතික රාජ්‍යවලට ද අදාළය. මේ බව අවබෝධ කරගත් එක්සත් ජනපදය කෝවිඩ්-19 එන්නත් සම්බන්ධයෙන් තම පේටන්ට් හිමිකම් අත්හැරීමටත්, එන්නත නිෂ්පාදනයේ හිමිකම විවෘත කිරීමටත්…

ප්‍රවෘත්ති මාධ්‍ය නිදහසට ලොකුම තර්ජනය මාධ්‍යකරුවන් සහ මාධ්‍ය හිමිකරුවන්

ප්‍රවෘත්ති මාධ්‍ය නිදහසට ලොකුම තර්ජනය මාධ්‍යකරුවන් සහ මාධ්‍ය හිමිකරුවන්

ජගත් නිදහස් මාධ්‍ය දිනය අදට යෙදී තිබෙනවා. අපේ රටේ මාධ්‍ය වපසරියේ ක්‍රියාකාරිත්වය දිහා බැලුවම මෙරට ප්‍රවෘත්ති මාධ්‍ය නිදහසට ලොකුම තර්ජනය මතු වෙලා තියෙන්නේ මාධ්‍ය කර්මාන්තය තුළින්ම බව පේනවා. මාධ්‍යකරුවන් වගේම මාධ්‍ය සිටුවරුන් ද ප්‍රවෘත්ති මාධ්‍ය නිදහසට තර්ජනයක්. අද ලෝකයේ සිටින අංක එකේ මාධ්‍ය සිටුවරයෙක් වන FOX මාධ්‍ය ජාලයේ හිමිකරු රූපට් මර්ඩොක්ගේ මේ වචන බලන්න. “ට්‍රම්ප්…

ස්වාභාවික මරණයක් නිවසක් තුළ සිදුවුවහොත් දැන් කළ යුත්තේ කුමක්ද?

ස්වාභාවික මරණයක් නිවසක් තුළ සිදුවුවහොත් දැන් කළ යුත්තේ කුමක්ද?

අපරාධයකින් හෝ හදිසි අනතුරක් නොවන ස්වාභාවික මරණයක් නිවසක් තුළදී සිදු වුවහොත් මීට පෙර පැවති ක්‍රමය වන්නේ මරණය පිළිබඳව අදාළ වසමේ ග්‍රාම නිලධාරී වෙත දැනුම්දීමයි. එවිට ග්‍රාම නිලධාරීවරයා මරණය සිදුවූ ස්ථානයට පැමිණ දේහය පරීක්ෂාකර බලා ඥාතීන්ගෙන් කරුණු විමසා මරණය පිළිබඳ සැකයක් නොමැත්තේ නම් තාවකාලික මරණ වාර්තාව නිකුත් කරනු ලබයි. එම වාර්තාව ප්‍රදේශයේ උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයා…

දේශපාලකයන් හා නිලධාරීන් නොව වයිරසය විශ්වාස කරන්න

දේශපාලකයන් හා නිලධාරීන් නොව වයිරසය විශ්වාස කරන්න

ශ්‍රී ලංකාවේ කෝවිඩ්-19 තුන්වන රැල්ලක අවදානමක් මතුවී තිබේ. මේ වන විට හමුවන රෝගීන්ට රෝගය වැළඳුණු මූලාශ්‍ර සොයාගත නොහැකි බව සෞඛ්‍ය ප්‍රධානීහු පවසති. කෝවිඩ්-19 මේ වන විට ප්‍රජාව අතර ව්‍යාප්ත වී හමාර බව සෞඛ්‍ය අංශ පිළිනොගත්ත ද සෙසු කවුරුත් දනිති. පසුගිය සමයේ පීසීආර් හා ඇන්ටිජන් පරීක්ෂණ සීමා කර තිබුණු බැවින් රෝගීන් වාර්තා වීම අඩු වී තිබිණි….