නිදහස් දිනය වෙනුවෙන් රාජ්‍ය ආයතනවල විදුලි අලෝක සැරසිලි අත්හිටුවන්න – රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
77 වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් සංවිධානය කළ සර්ව රාත්‍රික පිරිත්‍රාණ ධර්ම දේශනාව ඊයේ(02)රාත්‍රියේ නිදහස් චත්‍රරශ්‍රයේදී පැවැත්විණ. එම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඇතුළු පිරිසක් සහභාගී විය. මේ අතර, ජාතික නිදහස් දිනය වෙනුවෙන් සියලු රාජ්‍ය ආයතන වල සතියක කාලයක් ජාතික ධජය ඔසවා තබන්නැයි, රාජ්‍ය…









