ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් මාලාවක්
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අවම කිරිම හා අත්‍යවශ්‍ය සේවා බිඳ වැටීම වළක්වා ජන ජීවිතය අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා සියලු දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඇඳිරිනීතිය ක්‍රියාත්මක විම හේතුවෙන් ජනතාවට අත්‍යවශ්‍ය ආහාර හා ඖෂධ සපයා ගැනීම අපහසු…