ස්විට්සර්ලන්තයේ දරිද්‍රතාවයෙන් පීඩාවට පත් ළමයි වැඩි වේ
|

ස්විට්සර්ලන්තයේ දරිද්‍රතාවයෙන් පීඩාවට පත් ළමයි වැඩි වේ

ස්විට්සර්ලන්තයේ  ළමුන් 100,000 කට වැඩි සංඛ්‍යාවක් දරිද්‍රතාවයෙන් පීඩාවට පත්ව ඇති අතර එම සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව ස්විට්සර්ලන්ත කතෝලික පුණ්‍යායතනයක් වන කැරිටාස් පවසයි. ඔක්තෝම්බර් මාසයේ පැවති මැතිවරණයෙන් පසුව කැරිටාස් නව පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියේ “ළමා දරිද්‍රතාවයට එරෙහි ජාතික අරගලයක් සඳහා මූලිකත්වය ගෙන නීතිමය රාමුවක් නිර්මාණය කරන ලෙස” ය. ස්විට්සර්ලන්තයේ ළමුන් මිලියන 1.7 ක් පමණ සිටින අතර…

නත්තල් සීයලාගේ විශාලතම හමුව

නත්තල් සීයලාගේ විශාලතම හමුව

ජර්මනියේ  බවේරියා ප්‍රාන්තයේදී නත්තල් සීයලාගේ විශාලතම හමුව පිළිබඳව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර ඇත. සුන්දර නත්තලේ සිරි අසිරි විඳගන්නට සලස්වමින් නගරයේ පෙළපාලියකට සහභාගී වීම සහ ගිනස් වාර්තාවක් පිහිටුවීම  සාකච්ඡා කිරිමට සිය සහායකයන්ද සමඟ නත්තල් සීයලා 40 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ජර්මනියේ බවේරියා ප්‍රාන්තයේ නගරයකට පැමිණ තිබේ. නත්තල් සීයලාගේ මෙම හමුව පළමු වරට සිදුවුනේ මීට වසර 40කට…

ඉන්දියාවේ පළමු වරට නාවික කාන්තා ගුවන් නියමුවරියක්

ඉන්දියාවේ පළමු වරට නාවික කාන්තා ගුවන් නියමුවරියක්

ඉන්දියාවේ , බිහාර් හි මුසෆර්පූර් නගරයේ උපත ලැබු විසි හතර හැවිරිදි ශිවන්ගිගේ පියා වුයේ  හරිබුෂාන් සිංය. ඔහු 1982 දී තම ගමේ ගැහැනු ළමයින් සඳහා පාසලක් විවෘත කළ ගොවියෙකි. ලසුව ඔහු ඒම පාසලේ ප්‍රධානියා විය. දිනක් ශිවන්ගේ සීයා බිහාර් හි වෛශාලි දිස්ත්‍රික්කයේ බුචවාලි ගම්මානයේ හෙලිකොප්ටරයක් බැලීමට ඇයව රැගෙන ගොස් තිබුණි. ඒවකට ඇය පාසලේ හතරවැනි පන්තියේ විය….

ජනපතිගෙන් රටේ තරුණ ප්‍රජාවට ප්‍රණාමය

ජනපතිගෙන් රටේ තරුණ ප්‍රජාවට ප්‍රණාමය

මේ දිනවල රට පුරා නගර අලංකරණය සදහා සිතුවම් නිර්මාණය කිරීමේ  වැඩසටහන් දකින්නට ලැබේ. මේ සියලු ක්‍රියාදාමයන් දියත් කිරීම සදහා මුලිකත්වය ගෙන ක්‍රියා කරනුයේ තරුණ පිරිස් විසිනි. විශේෂයෙන්ම අපවිත්‍ර කොට තිබු පෝස්ටර් ගලවා එම තාප්ප පිරිසිදු කොට විවිධ සිතුවම් නිර්මාණය කෙරෙන අතර ඒ තුළින් නගර අලංකරණයට මහතා දායකත්වයක් ලබා දී තිබේ. ඒ අනුව ජනපති ගෝඨාභය රාජපක්ෂ…

අන්තර්ජාලයෙන් වැඩියෙන්ම ඇණවුම් කරන්නේ ආහාර

අන්තර්ජාලයෙන් වැඩියෙන්ම ඇණවුම් කරන්නේ ආහාර

වැඩිහිටි අන්තර්ජාල භාවිතා කරන්නන්ගෙන් 3% ක් පමණක් අන්තර්ජාලය හරහා කිසිවක් මිලට නොගන්නා අතර ඔවුන් බොහෝ විට ගඩොල් සහ මෝටාර් සාප්පු වලට ඇලී සිටින බව සමීක්ෂණයකට අනුව හෙළිව තිබේ. ඔන්ලයින් සංසන්දනාත්මක සේවාවක් වන Comparis.ch පවසන්නේ  වයස අවුරුදු 56-74 අතර 6% ක් තවමත් මාර්ගගතව ඇණවුමක් ලබා දී නොමැති අතර, වයස අවුරුදු 18 ත් 35 ත් අතර ළමුන්ගෙන්…

සෝමාවති පුදබිම ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරයි

සෝමාවති පුදබිම ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරයි

සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ දකුණ දළදා වහන්සේ නමක් වැඩසිටින ඓතිහාසික සෝමාවති පුදබිම ශ්‍රි ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. වසර 2600කට පෙර සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පාදස්පර්ශ වූ ශ්‍රී පාදස්ථානය පිහිටි සමනල අඩවිය සහ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ දකුණ දළදා වහන්සේ නමක් වැඩසිටින ඓතිහාසික සෝමවති පුදබිම උතුම් පූජා නගර ලෙස නිල වශයෙන් ප්‍රකාශයට…

ඓතිහාසික කූරගල බුද බිමේ බෞද්ධ ධජ එසවේ

ඓතිහාසික කූරගල බුද බිමේ බෞද්ධ ධජ එසවේ

මෑත කාලයේදී මහත් ආන්දෝලනයකට ලක්වු ඓතිහාසික කූරගල බෞද්ධ පූජා භූමිය මේ වන විට බෞද්ධයන් ධජයන් ඔසවා සැරසිලි කර ඇත. ශ්‍රී ලංකාව තුළ අතරමැදි කලාපයක මෙතෙක් සිදුකර ඇති මෙතරම් පැරණි සාධක අනාවරණය වන ප්‍රථම පුරාවිද්‍යා ස්ථානය මෙය වන අතර මීට ඉහත දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් බෙල්ලන්බැදි පැලැස්සේ සිදුකරන ලද කැනීම්වල කාල නිර්ණය වසර 13,000කට සීමා විය….

ආඥාදායක හිට්ලර් උපන් නිවස පොලිසියක් කරයි

ආඥාදායක හිට්ලර් උපන් නිවස පොලිසියක් කරයි

ඒ්කාධිපති පාලකයෙකු ලෙස සලකන ඇඩොල්ෆ් හිට්ලර් ඉපදුණු නිවස පොලිස් ස්ථානයක් බවට පත් කරන බව ඔස්ට්‍රියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර ඇත. වසර ගණනාවක නීතිමය ගැටුම්වලින් පසුව මෙම ගොඩනැගිල්ල නව නාසි සිද්ධස්ථානයක් බවට පත්වීම වැළැක්වීමට රජය අපේක්ෂා කරමින් මෙම තීරණය  ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඒ් අනුව ප්‍රතිස්ංස්කරණ කටයුතු වෙනුවෙන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය දැන් ගෘහ…

අතුරුදහන් වු බළලා වසර පහකට පසු හිමිකරුට  හමුවේ
|

අතුරුදහන් වු බළලා වසර පහකට පසු හිමිකරුට  හමුවේ

එක්සත් ජනපදයේ ඔරිගන් ප්‍රාන්තයේ අතුරුදහන් වූ බළලෙකු වසර පහකට පසු සැතපුම් 1,200 ක් (කි.මී. 1,900) දුරින් සිටියදී නැවත හමුවීමේ පුවතක් වාර්තා වේ. මෙ‌සේ හමුව ඇත්තේ සාෂා නම් කළු බළලාය. සැන්ටා ෆී සත්ව නිවාසය පවසන්නේ  සාෂාගේ ශරිරයට ඇතුලත් කර තිබෙන මයික්‍රොචිපය පරිලෝකනය කිරීමෙන් හිමිකරු සොයා ගැනීමට හැකි වූ බවය. බළලා මේ සතියේ නැවත පෝට්ලන්ඩ් වෙත ගෙන…

ඔබට හැකි නම් ඇයගේ සිහිනය සැබෑ කරන්න

ඔබට හැකි නම් ඇයගේ සිහිනය සැබෑ කරන්න

මහනුවර ශ්‍රී පුෂ්පදාන බාලිකා විදුහලේ උසස් පෙළ පන්තියේ ගණිත අංශයෙන් ඉගෙනුම ලබන හල්ඔළුව රණවිරු මාවතේ පදිංචිව සිටින වයස අවුරුදු 19 ක් වන සසංගිකා හිමංශී දැරියගේ මොළයේ සැත්කමක් ඉතා ඉක්මනින් සිදු කිරීමට අවශ්‍යව ඇති ස්නායු රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සුනිල් පෙරේරා මහතා නිර්දේශ කර ඇත.  එම සැත්කම සඳහාරුපියල් ලක්ෂ 25 ක මුදලක් වැය වන බවද…