කළු රංජි, සන්නස්ගල හා කන්නන්ගර – අජිත් පැරකුම් ජයසිංහ
රංජිත් දිසානායකට නැති තැන කළු රංජි කීවත්, අප කවුරුත් ඔහුට ගරුසරු ඇතිව කතා කළේ රංජිත් අයියා කියා ය. දැන් ඔහු කළු රංජි නමින් තරුවක් වී සිටියි. කිසිදා තරුවක් වන්නට නොපැතූ මිනිසකු තරුවක් කිරීමට හා ප්‍රසිද්ධියේ ඊර්ෂ්‍යාවට පවා ලක් කිරීමට උපුල් ශාන්ත සන්නස්ගලගේ රෝයල් තැප්‍රොබේනියන් අවකාශය සමත් වී තිබේ. රංජිත් දිසානායක යනු 1971 කැරැල්ලට සම්බන්ධව සිටි,…