රොබෝටෙක්ස් උළෙල ඇතන්ස්හි සෙරෆියෝ සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදී

රොබෝටෙක්ස් උළෙල ඇතන්ස්හි සෙරෆියෝ සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදී

යුරෝපයේ විශාලතම උත්සවය වන රොබෝ තාක්ෂණය වටා කැරකෙන රොබෝටෙක්ස් උළෙල 2020 අප්‍රේල් 4-5 දිනවල ඇතන්ස් හි ඇතන්ස්හි සෙරෆියෝ සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදී පැවැත්වේ. මෙම වාර්ෂික උත්සවයේ කොටසක් ලෙස ලොව පුරා රටවල් 50 කට ආසන්න සංඛ්‍යාවක දස දහස් සංඛ්‍යාත අමුත්තන් ආකර්ෂණය කර ගනිමින් රොබෝ තාක්ෂණයට අදාළ රොබෝටික් තරඟ, කථා සහ සම්මන්ත්‍රණ පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය පවසයි. විවෘත රොබෝටික්…

පිස්තෝලය සෙල්ලම්ද බලන්න මාස 10ක් ගිහින්- අහිංසක දෙදරු පියෙක් මාස 10ක් හිරේට

පිස්තෝලය සෙල්ලම්ද බලන්න මාස 10ක් ගිහින්- අහිංසක දෙදරු පියෙක් මාස 10ක් හිරේට

ප්‍රසාද් කුමාර මාස දහයක් රක්ෂිත බන්ධනාගාරයේ සිටියේ තමන් කළ වරදකට නොව ආණ්ඩුවේ කන්තෝරුවක අකාර්යක්ෂමතාවේ වරදකිනි. ප්‍රසාද් කුමාර සිටියේ හිඟුරක්ගොඩ පිංපාර, යටියල්පතාන දකුණ අංක 30/1හි නිවසේය. ඔහු තිස්එක් හැවිරිදි දෙදරු පියෙකි. ගිය අවුරුද්දේ පෙබරවාරි 12 දා අපේ ගෙදර පොඩි රණ්ඩුවක් වුණා. නෝනයි මායි බැණගත්තා. අපේ ගෙදරමයි නෝනගේ තාත්තාත් ඉන්නේ. ඉතින් එයා එදා ටිකක් බීලා හිටියෙත්. අපි…

පෞද්ගලික දුරකතන සංවාද පටිගත කිරීමට කිසිදු තහනමක් නෑ

පෞද්ගලික දුරකතන සංවාද පටිගත කිරීමට කිසිදු තහනමක් නෑ

තොරතුරු තාක්ෂණයේ දියුණුවේ පිහිටි ලද මෙම තාක්ෂණය දරුණු ගණයේ අපරාධ නීතියේ රැහැනට කොටුකර ගැනීමට පවා උපකාරී වන දුරකතන සංවාද පටිගත කරගැනීම සදහා උපකාරී වන්නාවූ ජංගම දුරකතන යෙදුම් (App) තහනම් කිරීමට පියවර ගන්නා ලෙස රජයට සිදුකරන ඉල්ලීම් සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ඉතා කනගාටුවට පත්වෙමු.  විශේෂයෙන්ම සමාජයේ උගත් බුද්ධිමත් පිරිස් ලෙස පෙනී සිටින…

චන්දන ලියනආරච්චිගේ  “මා මේඛලා” එළිදක්වයි

චන්දන ලියනආරච්චිගේ “මා මේඛලා” එළිදක්වයි

ප‍්‍රවීන ගායන ශිල්පී චන්දන ලියනආරච්චිගේ අලුත්ම ගීතය වන “මා මේඛලා” එළිදක්වා තිබෙනවා. මෙහි සංගීතය සපයා තිබෙන්නේ ජේ.ආර් රස්නායක විසින්. එමෙන්ම මෙම ගීතයේ ගී තනු නිර්මාණය සිදුකර තිබෙන්නේ ෂෙහාන් ගලහිටියාව විසිනුයි.

ලක් නාමය ඔසවා තැබූ 200 වැනි පැරෂුට් පිම්ම
|

ලක් නාමය ඔසවා තැබූ 200 වැනි පැරෂුට් පිම්ම

යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් නිර්මාල් ධර්මරත්න සිය 200 වැනි පැරෂුට් පිම්ම ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී අඩි 14.500 ක් උඩු ගුවනේ සිට ඉතා සාර්ථකව අවසන් කළේය. පැරෂුට් වාර 200 සම්පූර්ණ කළ දකුණු ආසියාවේ එකම හමුදා උසස් නිලධාරියා ලෙස මේජර් ජෙනරල් නිර්මාල් ධර්මරත්න ඉතිහාසයට එක් වේ.  

හින්දු ජනතාව තෛපොංගල් සමරයි

හින්දු ජනතාව තෛපොංගල් සමරයි

පොංගල් යනු ඉන්දියාවේ තමිල්නාඩුවේ සහ පුදුචෙරි හි දෙමළ ජනයා විසින් සමරනු ලබන වැදගත්ම උත්සවයකි. එය ශ්‍රී ලංකාවේ ප්‍රධාන දෙමළ උත්සවයක් ද වේ. මේ හැරුණකොට ලේකයේ තවත් රටවල් ගනනාවක මෙම තෛපොංගල් උත්සවය චාරිත්‍රානුකූලව සමරනු ලැබේ. දෙමළ සූර්ය දින දර්ශනයට අනුව ජනවාරි මාසය ආරම්භයේ දී තෛපොන්ගල් උත්සවය සමරණු ලබයි. මෙය සාමාන්‍යයෙන් ජනවාරි 15 පමණ වේ. එමෙන්ම ඇති…

ප්‍රතිභාපුර්ණ රංගධර ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ ජිවිතයේ මෙතෙක් හෙළි නොවු  කථා හා ඡායාරූප

ප්‍රතිභාපුර්ණ රංගධර ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ ජිවිතයේ මෙතෙක් හෙළි නොවු  කථා හා ඡායාරූප

නුවරඒළිය ,දෙහිපේ ගම්මානයේදි 1948 ජුනි මස 12 වෙනි උපත ලද ඔහුට කෘෂි ආර්ථික රටාවකට යොමුවුනු, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අවංක, හෘදයංගම සහ ලෙන්ගතු දෙහිපේ ගැමියන් මෙන්ම, වරින් වර කුඹුරේ, කමතේ, ලියද්දේ රඟ දැක්වුනු සොකරි, කිඳුරු ගැමි නාටක ද, බලියාග, කෙම්බර, පිංකම, හඟුරන්කෙත පෙරහැර ආදිය ද, පසුකාලීන සංස්කෘතික ක්‍රියාකාරකම් වලට අතිශය ශක්තිමත් පාදමක් වී ඇති බව පැවසේ….

ඩෙංගු මැඩලීමට ඩ්‍රෝන තාක්ෂණ ක්‍රමවේද නිර්මාණයට ආතර් සී. ක්ලාක් ආයතනය සූදානම්

ඩෙංගු මැඩලීමට ඩ්‍රෝන තාක්ෂණ ක්‍රමවේද නිර්මාණයට ආතර් සී. ක්ලාක් ආයතනය සූදානම්

ඩෙංගු වසංගතය මැඩලීම සඳහා සහයවීම වෙනුවෙන් ඩ්‍රෝන තාක්ෂණ ක්‍රමවේද නිර්මාණයට ප්‍රමුඛත්වය ගෙන කටයුතු කිරීමට නවීන තාක්ෂණය පිළිබඳ  ආතර් සී. ක්ලාක් ආයතනය සූදානම් බව තාක්ෂණ හා නවෝත්පාදන  රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල පැවසීය. පසුගියදා එම ආයතනයේ ඉදිරි කටයුතු පිළිබඳ සොයාබැලීමේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඹහු මෙම අදහස් පළ කළේය. එහි දී අමාත්‍යවරයා මෙසේ ද අදහස් පළ කළේය. “නවීන…

කඩාවැටුණු ආර්ථිකය නිසි මඟට හරවන වගකීම ඉටුවේවිද?

කඩාවැටුණු ආර්ථිකය නිසි මඟට හරවන වගකීම ඉටුවේවිද?

”අසන්නට වී ඇත්තේ යහපත් කතාන්දර නොවෙයි’‘“2013 වසරේ සිට එසේ අතිශය දරුණුම ලෙස කඩාවැටුණු ආර්ථිකය නිසි මඟට හරවන වගකීමක් පසුගිය රජයට තිබුණා. එහෙත් එය එසේ සිදුවුණේ නැහැ. යම් ව්‍යවස්ථාපිත කටයුතුවලදී පමණක් එම රජය සාර්ථකත්වයක් දැක්වුවත් ආර්ථිකය නඟාසිටුවීමේ ක්‍රියාවලියේදී ඔවුන්ගෙන් බලාපොරොත්තු වුණු කාර්යභාරය ඉටුවුණේ නැහැ.මෙවැනි වටාපිටාවකදී අද අපේ රටේ ආර්ථිකය ගැන අසන්නට වී ඇත්තේ යහපත් කතාන්දර නොවෙයි….

නිවී ගිය ගුරු තරුව

නිවී ගිය ගුරු තරුව

දුරුත්තේ සීතලත් සමග උදා වු ඉකුත් ජනවාරි 12 වෙනි දින අප සියලූ දෙනාට අසන්නට ලැබුණේ ඉතාමත් සංවේග ජනක ආරංචියකි. ඒ මුලූ මහත් රටම ආදරය කළ ඒ අපූරු මිනිසාගේ නික්ම යාම පිළිබදවය. ඒ ආරංචිය මෙරට මුලු රංගන භූමියම සසල කරවන්නට සමත් වු බව නිසැකය. ඒ තරමට ඔහුගේ රංගනය, ගායනය, අධ්‍යක්ෂණය ප‍්‍රතිභාපුර්ණය. ප‍්‍රතිභාපුර්ණ කලාකරුවන් අප කලා ක්ෂේත‍්‍රයේ…