ඔන්ලයින් අවකාශය තුළ මිනිසුන් හිරිහැරයට, අපයෝජනයට පත්වීම වැළැක්වීමේ විසදුම කුමක්ද?
සමාජ මාධ්‍ය තුළ bullying(Social media bullying) cyberbullying ලෝකය පුරා සාකච්ඡාවට ගැනෙන එක් සුවිශේෂී කලාපයකි. එහිදී එම අශිෂ්ට තත්ත්වයන්ට විසදුම් සොයමින් ඔන්ලයින් අවකාශය තුළ මිනිසුන් හිරිහැරයට, අපයෝජනයට පත්වීම වැළැක්විම සදහා ක්‍රියාකාරීත්වයන් බොහෝ රටවල දියත්වෙමින් තිබේ.(නමුත් ලංකාව තුළ එවැනි උත්සහයන් ඇත්තේ ඉතාමත් සුලු වශයෙන් වීම ඛේදවාචකයකි) එසේම අන්තර්ජාල භාවිතා කරන්නන්ගෙන් 60% ක් අන්තර්ජාලය හරහා හිරිහැර කිරීම්, අපයෝජනයන්වලට…









