විශේෂාංග

  • හිමිනමකට කළු තෙල් ප්‍රහාරයක්

    දිගු කළක සිට පවතින ආරවුලක් හේතුවෙන් විහාරස්ථානයක වැඩ වසන හිමිනමකට කළු තෙල්වලින් සිරුරට ප්‍රහාරයක් එල්ල කිරීමේ චෝදනාවට යුදහමුදා සෙබළෙකුගේ බිරිය සමග ඇගේ මව කහටගස්දිගිලිය පොලිසියේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කහටගස්දිගිලිය කොක්මඩුව දෙඹල්ගල වැඩ වසන තරුණ හිමිනමකට රාත්‍රීයේ කළු තෙල් ප්‍රහාරය එල්ලවි ඇති අතර සැකකාර 28 හැවරදි දෙදරු මව ඊට අනුබලදුන් ඇගේ මව පොලිසිය මගින්…

  • |

    ගෞරවය රැකගෙන කටයුතු කරන්න

    පානදුර, මොරටුව පරණ පාර මාර්ගයේ රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකු මරණයට පත් කිරීම සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට එරෙහිව ගොනුකර ඇති නඩුව  පානදුර මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවැත්විණි. එම අවස්ථාවේදී  සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන්ගේ කරුණු දැක්වීම් අනුව අධිකරණය භාරයේ තිබූ කුසල් මෙන්ඩිස්ගේ රියදුරු බලපත්‍රය වෙනුවට රුපියල් 50,000ක් වූ මුදල් ඇපයක් මත තාවකාලික රියදුරු  බලපත්‍රයක් නිකුත් කරන ලෙස…

  • කෝරෝනාවට ගුණ මී පැණි

    කෝරෝනා වසංගතයත් සමග මි පැණි සදහා ඇත්තේ ඉතා ඉහල ඉල්ලුමකි.දේශීය වෛද්‍ය ප්‍රතිකාර අනුව කොරෝනා වසංගතයට ඖෂධ නිෂ්පාදනයේදි මි පැණි ප්‍රධාන තැනක් ගැනීම ඊට හේතුවකි.රෝග රැසකට ප්‍රතිකාරයක්, විෂබිජ නාශකයක් , ශක්තිජනක ආහාරයක් හා ඖෂධයක් ලෙස දේශිය වෛද්‍ය විද්‍යාවේදී භාවිතා කරන පිරිසිදු මී පැණි සොයා ගැනීම ඉතා දුෂ්කර කරුණක් වි තිබේ. එසේම මී පැණි සදහා තිබෙන ඉල්ලුමත්…

  • දුම්රිය රියදුරුගේ හපන්කමින් ගැටීමට තිබූ දුම්රිය 99න් බේරෙයි

    මගී ප්‍රවාහන දුම්රියක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් මුහුණට මුහුණ ගැටි රාත්‍රීයේ සිදුවීමට ගිය අනතුරක් මගී ප්‍රවාහන දුම්රිය රියදුරුගේ දැඩි අවධානය හේතුවෙන් වළක්වා ගැනීමට හැකි වී තිබුණි. නාවලපිටිය දුම්රිය ස්ථානයේදී එම සිද්ධිය සිදුවිය. පළවෙනි වේදිකාවේ මගි ප්‍රවාහන සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය මැදිරි කිහිපයක් නතරකර ඇති බව මහනුවර සිට නාවලපිටිය දක්වා ධාවනය වු 1185 දුම්රියේ ප්‍රධාන රියදුරු…

  • රතු හමුදාවේ විජයග්‍රහණය

    “දෙවන ලෝක යුද්ධය පිලිබඳව මෙතෙක් හෙළිනොවූ හා  සැඟවුණු තොරතුරු රැසක් අනාවරණය කෙරෙන  ” රතු හමුදාවේ විජයග්‍රහණය” නම් කෘතියේ මුල් පිටපත , එම කෘතියේ පරිවර්ථක ,මාධ්‍යවේදී පැතුම් වික්‍රමරත්න විසින්  ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක , හා ප්‍රවීණ ජාත්‍යන්තර පුවත් විශ්ලේෂක මොහාන් සමරනායක මහතා වෙත ලබාදෙන අවස්තාව ජයාරූපයේ දැක්වේ . දෙවන ලෝක යුද්ධයේ 75  වන සැමරුම නිමිති කරගනිමින්  නිකුත්…

  • මැටිත් හිගවෙයි – ගඩොල් කපන්නන්ගේ ජීවනෝපාය අහිමි වෙයි

    මේ වන විට දිවයිනේ ගඩොල් කර්මාන්තයේ නියැලෙන්නන් උග්‍ර අමුද්‍රව්‍ය හිගයකට මුහුණපා සිටින බවත් පස් හා මැටි සොයා ගැනීම ඉතාම දුෂ්කර කරුණක් වී ඇති බවත් පොලොන්නරුවේ බැඳිවැව මා ඔයේ ගාඩොල් කර්මාන්ත කරුවෝ පවසති.වසර 20කටත් අධික කාලයක් තිස්සේ කරගෙන ආ තමන්ගේ ජීවනෝපාය අහිමි වීමේ අවදානමක් ඇතැයි ද ඔවුහු කියති. මේ ඔවුන්ගේ කතාවයි.ගෙවුණු සතිදෙක  ගෙවී ගියේ කාන්තාවන් ගැන…

  • |

    දින 83යි අලි 83යි

    ජනවාරි සිට මේ දක්වා කාලයේ අලි 83 ක් මියගොස් ඇතැයි වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ පවසයි. වනජීවි සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හමුවකදී ලේකම්වරයා මේ බව කීවේය. අලි මරණවලින් සියයට 50 ක්ම වාර්තා වන්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසා බවත්, ඒ අතරින් අලි වැඩි පිරිසක් මිය යන්නේ විදුලි සර වැදීම සහ හක්ක පටස් නිසා…

  • නුවරඑළියේ කොවිඩ් ආසාදිතයන් 1525 දක්වා ඉහළට

    නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයන් 12 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් 1525 දක්වා ඉහළ ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ 23වන දින නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයන් 12 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් මෙසේ ඉහල ගොස් ඇති…

  • ඩෙවොන් අනතුරෙන් කාන්තාවක් මරුට

    දිඹුල පොලිස් වසමේ ඩෙවොන් ප්‍රදේශයේ සිදුවු ත්‍රිරෝද ලොරි රථ අනතුරකින් කාන්තාවක් මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා එම තුවාලකරුවන් කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු දිඹුල පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ 23වන දින වත්තල ප්‍රදේශයේ සිට නානුඔය දක්වා ධාවනය වෙමින් තිබු ත්‍රිරෝධ රථයක් ලොරි රථයක ගැටිමෙන් ත්‍රිරෝධ රථයේ ගමන්…

  • බොරළු අවුල

    අවුරුදු පහක් අපි මෙතන බොරළු කැපුවා කිසි ප්‍රශ්නයක් ආවේ නෑ,.මෙතන පුද්ගලික ප්‍රශ්නයක් තියෙනවා.අර පැත්තේ බොරළු කියුබ් ලක්ෂයක් විතර තියෙනවා.එක පුද්ගලයෙක් ඒකට අයිතිවාසිකම් කියන්න යනවා.නිළධාරිනුත් බෙදිලා ඉන්නවා.2009 මගෙන් මිහින්තලය ප්‍රාදේශීය සභා මන්ත්‍රී  චමින්ද සම්පත් ඉල්ලුව රුපියල් 50 ගානේ ලෝඩ් එකකට දෙන්න කියලා මේ පාරත් දෙසියක් ඉල්ලනවා අපි මේ ගැන කෝල් රෙකෝඩින් දෙන්නම් යැයි අමාත්‍ය දුමින්ද දිසානායක…