ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා සංදර්ශනය
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට වසර 70ක් සපිරීම නිමිත්තෙන් සංවිධාන කළ ගුවන් යානා සංදර්ශනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් 2021 මාර්තු මස 03 වන දින පස්වරුවේ කොළඹ ගාලූ මුවදොර පිටියේ දී ආරම්භ කෙරිණ. ගුවන් සංදර්ශනයට ඉන්දියානු ගුවන් හමුදාවට අයත් සාරංග්, සූර්යකිරන් සහ තේජාස් ගුවන් කණ්ඩායම් හා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා එක් කර තිබේ….









