තනි ඇටයාගේ ඝාතනයේ සුල මුල ගාල්ලෙන් සොයා ගැනේ ( විශේෂ පිංතූර ද සහිතයි)
ගාල්ල,අම්බලන්ගොඩ.මීටියාගොඩ ප්‍රදේශයේ අපරාධ කල්ලි සාමාජිකයෙක් ලෙස ප්‍රකට ජනිත් නිශාන්ත නොහොත් “තනි ඇටයා” නමැත්තාව ඝාතනය කිරීමට දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ සිටින අපරාධ කල්ලි සාමාජික ජනිත් මධුසංඛ හෙවත් “පොඩි ලැසී” සැලසුම් කර ඇතිබව හෙළිවී ඇතිබව පොලිස් පරික්ෂණ වල දී අනාවරණය වී ඇත. ජනිත් නිශාන්ත නැමැත්තා,ඝාතනය කෙරුණු මනෝජ් මෙන්ඩිස් ගේ කල්ලියේ සාමාජිකයෙක් වන අතර මේ වනවිට බන්ධනාගාරගතව…









