වැව් 12000න් මිරිදිය ධීවර කර්මාන්තයට ප්‍රයෝජනයට ගන්නේ තවමත් 6%යි

වැව් 12000න් මිරිදිය ධීවර කර්මාන්තයට ප්‍රයෝජනයට ගන්නේ තවමත් 6%යි

ලංකාවේ කුඩා වැව් 12000ක් පමණ තිබෙන බවත් එයින් සියයට 06ක් පමණ මේ වන විට මිරිදිය ධීවරකර්මාන්තය සදහා පාවිච්චි කෙරෙන බවත්  රජයයන් මිරිදිය ධීවර කර්මාන්තයට වැඩි අවධානයක් යොමු කර වගා පාදක මිරිදිය කර්මාන්තය වැඩි දියුණු කිරීමට පියවර ගත යුතු බවත් කැළණිය විශ්ව විද්‍යාලයේ විශ්‍රාමික ජ්‍යෙශ්ඨ මහාචාර්ය උපාලි අමරසිංහ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ තිරසර…

අයහපත් සෞඛ්‍ය තත්වය නිසා පාසැල් සිසුවෙකු අස්කරයි

අයහපත් සෞඛ්‍ය තත්වය නිසා පාසැල් සිසුවෙකු අස්කරයි

අසනීප තත්වයෙන් පසුවි පාසලට ගිය පසුව පාසලේ පැවති උදෑසන රැස්විමට සහභාගි නොවිම හා එහිදි කථාවක් පැවත්විමට තරම් සෞඛ්‍ය මට්ටමක නොමැති බව විදුහල්පතිවරයාට පැවසීම නිසා උරණවු කලංකුට්ටිය මහ විදුහලේ විදුහල්පතිවරයා විනාඩි කිහිපයක් ඇතුලදි උසස් පෙළ කලා අංශයෙන් අධ්‍යාපනය ලැබු සිසුවෙකුට අස්විමේ සහතිකය නිකුත් කිරිමේ සිදුවිමක් තඹුත්තේගම අධ්‍යාපන කලාපයේ ගල්නෑව ප්‍රදේශයෙන් වාර්ථා විය. ප්‍රාථමික අධ්‍යාපන අවධියේ සිටම…

වෙළදසැල් හිමියන් සියයකට නිතිමය පියවර

වෙළදසැල් හිමියන් සියයකට නිතිමය පියවර

හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ හෝටල්, සිල්ලර බඩු වෙලද සැල්, පරික්ෂාවකදි වෙලද සැල් හිමියන් සියයකට පමණ නිතිමය පියවර ගැනිමට හැටන් දික්ඔය නගර සභාව මගින් පියවර ගෙන ඇත. හැටන් දික්ඔය නගර සභාපති එස්. බාලචන්ද්‍රන් මහතාගේ උපදෙස් මත එම නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ මග පෙන්විම මත මහජන සෞඛ්‍ය පරික්ෂවරුන් 25 දෙනකුගෙන් සමන් විත කණ්ඩායමක් විසින්…

පාංශු : බබා නෝනාගේ විමුක්ති කලාව – බූපති නලින්
|

පාංශු : බබා නෝනාගේ විමුක්ති කලාව – බූපති නලින්

මිනිස් නිදහස ආකාර දෙකකින් අභිමුඛ වේ. ඒ ආත්මීය නිදහස හා සමාජයීය නිදහස ලෙසිනි. නිදහසේ පරම ආකෘතියක් පිළිබඳ විශ්වාසයක් මේ ඕනෑම ආකෘතියක හමුවිය හැක. ආත්මීය විමුක්තියේ පරමත්වයක් ආගමකින් පොරොන්දු වන අතර (ස්වර්ගය, නිර්වාණය වැනි) සමාජයීය විමුක්තියේ පරමත්වයක් දේශපාලනය විසින් පොරොන්දු (විප්ලවය, පරිභෝජනය වැනි) වේ. විසාකේස චන්ද්‍රසේකරම් නම් සිනමාකරුවා සිය දෙවැනි සිනමා නිර්මාණය ‘පාංශු’ (2020) ඉහත සලකුණු…

විශ්ව විද්‍යාල අධ්‍යාපනය මගින් ලබාදෙන රක්ෂා පිළිබද ගැටළුවක්

විශ්ව විද්‍යාල අධ්‍යාපනය මගින් ලබාදෙන රක්ෂා පිළිබද ගැටළුවක්

අපේ රටේ පාසල් හා විශ්ව විද්‍යාල මගින් ලබාදෙන අධ්‍යාපනය රැකී රක්ෂා අවස්ථා පිළිබද විශාල ගැටළුවක් මතුව තිබෙනවා. යැයි අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මැතිතුමා පසුගිය  දා අලුත්ගම දී කීවේය. අලුත්ගම ජාතික පාසලේ ආදිශිෂ්‍යයකු හා එම පාසලේම වසර 12 ක් පමණ ගුරුවරයෙකු ලෙස සේවය කල ළමා හා කාන්තා කටයුතු සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධයාපන යටිතල පහසුකම්…

mahinda

සංචාරක පුරවල සියලු මාර්ග හදන්න උපදෙස්

දේශීය හා විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය වැඩි වශයෙන් දිනා ගත් සංචාරක පුරවර සඳහා පිවිසීමට ඇති මාර්ගයන් වැඩි දියුණු කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ අමාත්‍යාංශවලට උපදෙස් ලබා දී තිබේ. දැනට සංචාරක පුරවර සඳහා පිවිසීමට ඇති මාර්ග හා අබලන් තත්ත්වයේ පවතින සියලු මාර්ග මේ යටතේ අලුත්වැඩියා කිරීම කඩිනමින් සිදු කරන ලෙස ද අග්‍රාමාත්‍යවරයා අදාළ අංශවලට උපදෙස් ලබා…

ඇහැළියගොඩ ගොවි බිම්වලට මොනරුන්ගෙන් දැඩි හානි

ඇහැළියගොඩ ගොවි බිම්වලට මොනරුන්ගෙන් දැඩි හානි

ඇතැම් ගම්බද ලඳු කැලැවල මෑතක සිට බහුල වශයෙන් බෝ වෙමින් සිටින මොනර පැටවුන් ද සමග එළවළු කොරටු-ගෙවතු මෙන්ම කුඹුරු යනාදිය ද දිවා කාලයේදී ආක්‍රමණය කරමින් පණුවන් සහ වෙනත් කෘමීන් සොයා ආහාරයට ගැනීමට උන්ගේ තියුණු නිය වලින් එළවළු පාත්ති යනාදිය පහුරුගෑ මෙන් බටු, බණ්ඩක්කා, මිරිස් සහ මෑ ආදී භෝග වර්ග මුළුමනින් ම විනාශවී යන්නේයැයි ගොවීහු පවසති….

ලංකාවේ විශාලම අඹ වත්ත – තණමල්විල අඹ

ලංකාවේ විශාලම අඹ වත්ත – තණමල්විල අඹ

වන සතුන්ගෙන් ගහන කැලෑවක් මැද පිහිටි ලංකාවේ විශාලම අඹ වත්ත  සොයා අපි ගියෙමු. තණමල්විල, වන්දම ප්‍රදේශයේ ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයට යාබදව  මෙම අඹ වත්ත  පිහිටා ඇත. එහි හිමිකරු නානායක්කාර මහතා යි. විශාල ගස් ආරක්ෂා කරමින් වන ලැහැබ එළිපෙහෙළි කළ මොහු 2013 වසරේදී වගාව ආරම්භ කර ඇත. නමුත් අක්කර 300කට වැඩි වූ මේ වගාවට  ජලය යෙදීම ඉතාම…

කහා කුඩු හා කැබලි මිල තව දුරටත් ඉහල යාමත් ප්‍රමිතිය පහල යාමත් සමග ජනතාව අපහසුතාවයන්ට

කහා කුඩු හා කැබලි මිල තව දුරටත් ඉහල යාමත් ප්‍රමිතිය පහල යාමත් සමග ජනතාව අපහසුතාවයන්ට

හැටන් ප්‍රදේශයේ කහා කුඩු හා කහා කැබලි මිල තව දුරටත් ඉහල යාමත් එම කහා කුඩුවල ප්‍රමිතිය පහල යාමත් සමග මෙම ප්‍රදේශයේ ජනතාව විවිධ අපහසුතාවයන්ට පත්ව ඇත. මේ පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ ජනතාව පවසනුයේ මේ වන විට කහා කුඩු ක්‍රිලෝවක මිල රුපියල් 3200/=ත් 3500/=ත් අතර මිලකටද කහා කැබලි ක්‍රිලොවක් රුපියල් 4500/=ත් 4800/= දක්වාත් ඉහල ගොස් ඇති…

doctors බඩේ පිලිකා රෝග ලක්ෂණ muka pilika pilika photos guda pilika penahalu pilika penahalu pilika roga lakshana piyayuru pilika cancer in sinhala astrology

හොර දොස්තර ළමයි 14 දෙනෙකුගේ පියෙක්

වෛද්‍යවරයෙකු ලෙස පෙනි සිටිමින් හැටන් හා ඒ අවට ප්‍රධාන නගරවල රෝගීන්ට වෛද්‍ය උපදෙස් ලබාදුන් පුද්ගලයෙකු හැටන් පොලීසිය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. හැටන් හජිරාපුර ප්‍රදේශයේ නිවසක් කුලී පදනම මත ලබාගෙන සතියට එක් වතාවක් පුත්තලමේ සිට පැමිණ තිබූ මෙම ව්‍යාජ වෛද්‍යවරයා විවිධ රෝග සඳහා ඖෂධ ලබා නොදී පිළිපැදිය යුතු කරුණු සම්බන්ධයෙන් රෝගින්ට උපදෙස් ලබා දී රෝගියෙකුගෙන්…