බෙන්තර අක්කර 16000 ක කුඹුරු යාය අස්වැද්දීමට පහසුකම් ලබාදෙයි

බෙන්තර අක්කර 16000 ක කුඹුරු යාය අස්වැද්දීමට පහසුකම් ලබාදෙයි

කළුතර දිස්ත්‍රික්කයේ විශාලතම පුරන් කුඹුරු යාය වූ බෙන්තර ගග දකුණු ඉවුර කුඹුරු අක්කර 16000 ක් යළි වගාකිරිමට ගොවින්ට අවශ්‍ය පහසුකම් ලබාදෙනවා. යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්ත්‍රී මන්ත්‍රී අනූප පස්කුවල් මහතා පසුගිය 01 දා කීවේ. කළුතර දිස්ත්‍රික්යේ බෙන්තර ගග මායිමේ පිහිටි ඉත්තෑපාන – මීගම පුරන් කුඹුරු යායේ ගොවින්ගේ ගැටළු පිළිබද පසු ගිය 31…

රෝගි දරුවාට උපකාර

රෝගි දරුවාට උපකාර

මසුන් ඇල්ලිමට ධීවර රැකියාවට රැගෙන ගොස් පහරදී, බරපතල ලෙස හිංසා කර රෝගිව සිටින මාතර, මිරිස්ස ප්‍රදේශයේ පදිංචි 16 හැවිරි දි පිරිමි ළමයා ගේ සුව දුක් බැලිමට කාන්තා කටයුතු, ළමා සංවර්ධන, පෙර පාසල්, ප්‍රාථමික අධ්‍යාපන සංවර්ධන, යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පසුගිය දා ගියේය. එහිදී ඔවුන්ට නව නිවසක් තනා…

බොස්කෝ විදුහලේ දෙමහල් ගොඩනැගිල්ල දිරාපත්වීමෙන් දරුවන්ගේ ආරක්ෂාවට තර්ජනයක්

බොස්කෝ විදුහලේ දෙමහල් ගොඩනැගිල්ල දිරාපත්වීමෙන් දරුවන්ගේ ආරක්ෂාවට තර්ජනයක්

හැටන් බොස්කෝ විදුහලේ ද්‍රවිඩ අංශයේ හය හා හත ශ්‍රේණි පවත්වන ගොඩනැගිල්ල අබලන් බැවින් එහි  ඉගෙනුම ලබන තම දරුවන්ට නිසි ආරක්ෂාවක් නොමැති බවත් එම තත්වයන් මත තම දරුවන් පාසල් එවිමට නොහැකි බව පවසමින් එම සිසුන් 02වන දින නැවත නිවෙස් වෙත කැදවාගෙන යාමට එම දෙමාපියන් පියවර ගන්නා ලදි. මේ පිලිබදව කරන ලද විමසිම්වලදි එම දෙමාපියන් පිරිසක් පවසන…

හොරවල තොටුපලේ පාලම් පාරුවේ ගමන මිනිස් ජිවිත අවධානමේ – බළධාරීන්ගේ අවධානය පිණිසයි

හොරවල තොටුපලේ පාලම් පාරුවේ ගමන මිනිස් ජිවිත අවධානමේ – බළධාරීන්ගේ අවධානය පිණිසයි

බස්නාහිර – දකුණු පලාත වෙන්කෙරෙන හොරවල තොටුපලේ පාලම් පාරුවේ ගමන මිනිස් ජිවිත අමාරුවේ දමන තත්වයක් උදාවී ඇතැයි පාලම් පාරුවෙන් මාරුවෙන ප්‍රදේශවාසින් කියති. 1994 වර්ෂයට පෙර ඔරුවෙන් ගමන් බිමන් ගිය ජනතාවට 94 වර්ෂයේදි පාලම් පාරුව ලැබුණු බව ඉත්තෑපාන ජනතාව කියති.එතැන් සිට අද දක්වා පාලමක සිහින දකිමින් බෙන්තර ගග හරහා පාරුවෙන් මාරුවෙන බව දකුණු පලාතේ බෙන්තර,  ඇලකාක,…

poya
|

භික්ෂූණි ශාසනය ආරම්භ වූ බිනර පුන් පොහොය අදයි

භික්ෂූණි ශාසනය ආරම්භවීම ඇතුළු ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ බිනර පුන් පොහෝ දිනය අදට යෙදී තිබේ. ලොවපුරා බෞද්ධ ජනතාව අද (01) ඒ වෙනුවෙන් දිනය පුරා ආමිස හා ප්‍රතිපත්ති පූජාවල නිරත වේ. බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර වැඩවසන සමයේ මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු 500කු කුල කාන්තාවන් තෙවන වරටත් පැමිණ පැවිදි වන්නට අවසර ඉල්ලා සිටියේ අද…

නිල නිවාස නොමැතිකමින් සේවකයින් දුෂ්කරතාවයන්ට

නිල නිවාස නොමැතිකමින් සේවකයින් දුෂ්කරතාවයන්ට

දුර බැහැර ප්‍රදේශවල සිට හැටන් ප්‍රදේශයේ විවිධ රාජකාරි කරන පිරිස් සදහා අවශ්‍ය නිල නිවාස පහසුකම් නිසි ලෙස නොමැති විමත් සමග එම සේවක පිරිස් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. දුර බැහැර ප්‍රදේශවල සිට හැටන් හා ආශ්‍රිත ප්‍රදේශවල විවිධ රාජ්‍ය ආයතනවල  සේවය සදහා පැමිනෙ බොහෝ දෙනකු පවසනුයේ තමන්ට නිසි ලෙස නිල නිවාස පහසුකම් නොමැති බවත් එම තත්වයන් මත…

මිහින්තලා පුණ්‍ය භූමියේ  බුදු දහමට නිගාදෙන පිරිසක්

මිහින්තලා පුණ්‍ය භූමියේ බුදු දහමට නිගාදෙන පිරිසක්

මිහින්තලය පුණ්‍ය භූමිය කේන්ද්‍ර කරමින් අභිධර්මය උගන්වන බව කියමින් බුදු දහමට නිගා දෙමින් සිදුකරනා මිත්‍යා දෘෂ්ඨික ඇදහිලි ක්‍රමවලට තමන්වහන්සේ දැඩිව අප්‍රසාධය පලකරනා බවත් බෞද්ධ ආගමිකයන්ට බුදුදහම පිළිබදව වැරදි අවබෝධ දෙමින් දේශනාවන් සිදුකරනා පිරිසක් සම්බන්ධයෙන් තමන්ට පැමිණිලි රැසක් ලැබි ඇති බව මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරථන නාහිමිපානන් පැවසුහ. රජ්‍ය සේවයේ යෙදෙනා නිලධාරිනියක් ඇතුළු පිරිසක්…

දික්ඔය කසල ප්‍රශ්නයට ගෘහස්ථ ප්‍රමුකතාවය වර්ධනය කිරිමේ ව්‍යාපෘතියක්

දික්ඔය කසල ප්‍රශ්නයට ගෘහස්ථ ප්‍රමුකතාවය වර්ධනය කිරිමේ ව්‍යාපෘතියක්

දික්ඔය නගර සභා බල ප්‍රදේශය තුල පවතින කසල ප්‍රශ්නයට විසදුම් සෙවිම සදහා ඝණ අප්‍රද්‍රව්‍ය කළමණාකරණය පිලිබදව ගෘහස්ථ ප්‍රමුකතාවය වර්ධනය කිරිමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරිමට මෙම නගර සභාව මගින් පියවර ගෙන ඇත. හැටන් දික්ඔය නගර සභාපති එස්. බාලචන්ද්‍රන් මහතාගේ උපදෙස් මත එම නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. ආර්. එස්. මැදවෙල මහතා විසින් මෙම ව්‍යාපෘතිය සකස් කර…

කෝට්ටේ රජමහා විහාරයේ 120 වැනි දළදා පෙරහැර මංගල්‍යය
|

කෝට්ටේ රජමහා විහාරයේ 120 වැනි දළදා පෙරහැර මංගල්‍යය

ඓතිහාසික කෝට්ටේ රජමහ විහාරස්ථානයේ වාර්ෂික පවත්වන ලද 120 වැනි දළදා මංගල්‍යය පුණ්f්‍යාත්සවයේ අවසන් මහා දළදා පෙරහැර 2020 අගොස්තු මස 29 වන දින රාත්‍රියේදි විථි සංචාරය කෙරිනි. විහාර මංදිරයේ තැම්පත් කර තිබු සරවඥධාතුන් වහන්සේ සහිත කරඩුව හිස මතින් ධාතුමංදිරය වෙත වැඩම කරවීම ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් සිදුකල අතර දළදා කරඩුව හස්තිරාජයා මත සුභ මුහුර්ථයෙන්…

කාටුපුලියන්කුලම ගම්මානය ගෙමැස්සන් ආක්‍රමණය කරයි – බලධාරීන් නිහඩයි
|

කාටුපුලියන්කුලම ගම්මානය ගෙමැස්සන් ආක්‍රමණය කරයි – බලධාරීන් නිහඩයි

වසර පහළොවක පමණ කාලයක සිට අක්‍රමත් ආකාරයෙන් පවත්වාගෙන යනු ලබන මහා පරිමාණ කුකුළු ගොවිපළක් හේතුවෙන් උග්‍ර ලෙස ගෙමැස්සන් ගම්මානයක්ම ආක්‍රමණය කර ඇති බවට ගම්මු අදාළ වගකිව යුතු බලධාරීන්ට චෝදනා කරති. වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බණ්ඩාරනායකපුර, කාටුපුලියන්කුලම ගම්මානයේ අක්කර විසි පහකට ආසන්න පෞද්ගලික ඉඩමක දැනට වසර පහළොවක පමණ කාලයක සිට මහා පරිමාණයෙන් පවත්වාගෙන යනු ලබන…