බඹර ප්‍රහාරයක් – අයෙකු මරුට
තලවාකැලේ ටි. ආර්. අයි. ශාන්ත කුම්ස් වතුයයේදි සිදුවු බබර ප්‍රහාරයක් හේතුවෙන් එක් කාන්තාවක් මිය ගොස් තවත් හත් දෙනකු තුවාල ලබා ලිදුල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇත. මෙම පිරිස එම වතුයායේ සේවය කරමින් සිටියදි එම වතුයායේ බැද තිබු බබර කුඩුවක් ඇවිස්සිමෙන් එහි සිටි බබරුන් පහර දිමෙන් එම පිරිස තුවාල ලබා මෙසේ රෝහල් ගත කර ඇත. මේ…









