ඉන්දියාවේ පළමු වරට නාවික කාන්තා ගුවන් නියමුවරියක්
ඉන්දියාවේ , බිහාර් හි මුසෆර්පූර් නගරයේ උපත ලැබු විසි හතර හැවිරිදි ශිවන්ගිගේ පියා වුයේ හරිබුෂාන් සිංය. ඔහු 1982 දී තම ගමේ ගැහැනු ළමයින් සඳහා පාසලක් විවෘත කළ ගොවියෙකි. ලසුව ඔහු ඒම පාසලේ ප්රධානියා විය. දිනක් ශිවන්ගේ සීයා බිහාර් හි වෛශාලි දිස්ත්රික්කයේ බුචවාලි ගම්මානයේ හෙලිකොප්ටරයක් බැලීමට ඇයව රැගෙන ගොස් තිබුණි. ඒවකට ඇය පාසලේ හතරවැනි පන්තියේ විය….