news updates sri lanka sri lanka news lk
|

ආනයනික සීනිවලට පැනවූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද තවදුරටත්

ආනයනික සීනි කිලෝවක් සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ. ආනයනික සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා පසුගිය වසරේ නොවැම්බර් පළමු වැනි දින සිට වසරක කාලයක් සඳහා රුපියල් 50ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පනවනු ලැබීය. එහි වලංගු කාලය නොවැම්බර් මස පළමු වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබු අතර අදාළ වෙළෙඳ…

times in sri lanka
|

අදත් මි.මී 100 ඉක්මවූ වැසි

අද (05) දිනයේ මධ්‍යම, සබරගමුව, උතුරුමැද, ඌව පළාත්වල සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. එමෙන්ම බස්නාහිර සහ දකුණු පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන…

සයිබර් අවදානම් ප්‍රතිවාදීන්ගේ ලැයිස්තුවට ඉන්දියාව ඇතුළත් කරයි
|

සයිබර් අවදානම් ප්‍රතිවාදීන්ගේ ලැයිස්තුවට ඉන්දියාව ඇතුළත් කරයි

සයිබර් අවදානම් ප්‍රතිවාදීන්ගේ ලැයිස්තුවට ඉන්දියාව ඇතුළත් කිරීමට කැනඩාව කටයුතු කර තිබේ. ඒ කැනඩාවේ වාසය කළ සික් බෙදුම්වාදී නායක හර්දීප් සිං නිජ්ජාර් ඝාතනයෙන් අනතුරුව දෙරට අතර හටගත් රාජ්‍යතාන්ත්‍රික අර්බුදය තවදුරටත් තීව්‍ර කරමිනි. ඉන්දීය රජයේ අනුදැනුම සහ අනුග්‍රාහකත්වය යටතේ තම රටට එරෙහිව ඔත්තු බලමින් සිටිය හැකි බව කැනඩාව චෝදනා කරයි.

election
|

මහමැතිවරණයේදී ඡන්දය භාවිත කරන හැටි මෙන්න

2024 මහමැතිවරණයේදී ඡන්දය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ පැහැදිලි කිරීමක් සිදු කර තිබේ. ඒ අනුව මොනරාගල, පොළොන්නරුව සහ කෑගල්ල මැතිවරණ කොට්ඨාසවල ඡන්ද පත්‍රිකා එක් තීරුවකට මුද්‍රණය කර ඇති බව සඳහන්.සෙසු මැතිවරණ කොට්ඨාසවල ඡන්ද පත්‍රිකා තීරු දෙකකට මුද්‍රණය කර ඇති බවයි, මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ. සෑම ඡන්දදායකුට ම එක් ඡන්දයක් ඇති අතර…

food
|

වෙළද මාෆියාව හේතුවෙන් වතු කම්කරුවන් අසරණ වෙති

දිපවාලි උත්සවයත් සමග හැටන් නගරයේ සමහර වෙළදුන් තුල ක්‍රියාත්මකවු වෙළද මාෆියාව හේතුවෙන් මෙම ප්‍රදේශයේ වතු කම්කරුවන් ඇතුළු බොහෝ පාරිභෝගිකයන් දැඩි දුෂ්කරථාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන මෙම ප්‍රදේශයේ වතු කම්කරුවන් ඇතුළු පිරිසක් පවසන ලද්දේ දිපවාලියට සතියකට පමන පෙරදි තිබු බඩු මිල දිපවාලියට දිනකට පෙරදි දැඩි ලෙස ඉහල දැමිමට වෙළදුන් පිරිසක් කටයුතු කිරිමත් සමග…

ප්‍රමාණවත් බස් රථ නොමැති විමෙන් එම පිරිස් දැඩි දුෂ්කරථාවයන්ට
|

ප්‍රමාණවත් බස් රථ නොමැති විමෙන් එම පිරිස් දැඩි දුෂ්කරථාවයන්ට

දිපවාලිය සැමරිම සදහා හැටන් ආශ්‍රිත වතුකරයට පැමිනි පිරිස් සදහා නැවත කොළඹ බලා යාමට ප්‍රමාණවත් බස් රථ නොමැති විමෙන් එම පිරිස් දැඩි දුෂ්කරථාවයන්ට පත්ව ඇත. දිපවාලි උත්සවය සැමරිම සදහා කොළඹ ඇතුළු විවිධ ප්‍රදේශවල සිට හැටන් ආශ්‍රිත වතුකරය සදහා විශාල පිරිසක් පැමිනි අතර එම පිරිසට නැවත සේවා ස්ථාන සදහා යාමට ප්‍රමානවත් බස් රථ නොමැති විමෙන් එම පිරිස්…

ආගමික ස්ථානවලට සූර්යබල පද්ධති
|

ආගමික ස්ථානවලට සූර්යබල පද්ධති

ආගමික ස්ථාන සඳහා වහල මත සවි කරන සූර්ය බල පද්ධති භාර දීමක් පසුගියදා සිදු කෙරිණ. ඒ අනුව බස්නාහිර පළාතේ හෝකන්දර විහාරය, ශ්‍රී ආන්ජනියර් කෝවිල, ශාන්ත අන්තෝනි දේවස්ථානය සහ මුට්වාල් ජුම්මා මුස්ලිම් දේවස්ථානය වෙත සූර්යබල පද්ධතීන් බාර දෙන ලදී. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ, ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති…

mathiwarana-komition-sabawa
|

මැකෝගෙන් දැනුම්දීමක්

රාජ්‍ය ආයතනවල යම් යම් පත් කිරීම් සහ මාරු කිරීම් කරන්නේ නම් ඊට ප්‍රථම විමසීමක් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු ආයතන ප්‍රධානීන්ට නැවතත් දැනුම්දී තිබේ. මැතිවරණ කාලසීමාවේදී යම් යම් පත් කිරීම් කර ඇති බවට තොරතුරු අනාවරණයවීමෙන් පසු කොමිසම මෙම දැනුම් දීම කර ඇතැයි සදහන් වේ. ආයතනයක සභාපතිවරයකු හෝ ප්‍රධානියකු පත් කිරීමට අවශ්‍ය නම් ඊට කිසිම…

postal-vote
|

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණහොත් කළ යුතු දේ මෙන්න

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබන 07 වනදාට පෙර නොලැබුණහොත් සිදු කළ යුතු දේ සම්බන්ධයෙන් නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ දැනුම්දීමක් සිදු කරනලදි. ඔහු කියා සිටියේ අදාළ දිනයට පෙර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණහොත් ඒ පිළිබඳව ළඟම ඇති තැපැල් කාර්යාලයෙන් විමසීමක් සිදු කරන ලෙසයි. මේ අතර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක්…

රදැල්ල වැන් ලොරි රථ අනතුරින් එක් අයකු මිය ගොස් තවත් 21 දෙනකු තුවාල
|

රදැල්ල වැන් ලොරි රථ අනතුරින් එක් අයකු මිය ගොස් තවත් 21 දෙනකු තුවාල

නුවරඑළිය රදැල්ල කෙටි මාර්ගයේ සිදුවු වැන් ලොරි රථ එකිනෙක ගැටිමෙන් සිදුවු අනතුරින් එක් අයකු මිය ගොස් තවත් 21 දෙනකු තුවාල ලබා ඇති අතර එකි තුවාල කරුවන් නුවරඑළිය රෝහල වෙත ඇතුලත් කිරිමට පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නානුඔය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලිව්. ඩි. පි. ජනක මහතා පවසන ලද්දේ කල්මුණේ…