වතු සමාගම්වලින් ඉල්ලීමක්
දීපවාලි උත්සවය සැමරිම සදහා වතු කම්කරුවන්ට රුපියල් තිස් දහසක (30,000/=) අත්තිකාරම් මුදලක් ලබා දිමට පියවර ගන්නා ලෙස වතු සමාගම්වලින් ඉල්ලා සිටින බව ශ්‍රි ලංකා කම්කරු සංගමයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි කේ. කේ. පියදාස මහතා පවසයි. මේ පිලිබදව මාධ්‍ය වෙත වැඩි දුරටත් කරුනු දැක්වු කේ. කේ. පියදාස මහතා පවසන ලද්දේ ද්‍රවිඩ ජාතිකයන්ගේ ප්‍රධානතම උත්සවයක් වන දීපවාලි…