රට තවමත් ආර්ථික අවදානමෙන් මිදී නැහැ – ජූලි කොසැක්
ශ්‍රී ලංකාව මේ දක්වා පැමිණි ගමන් මග තුළ විශාල ප්‍රගතියක් ලබා ඇති නමුත් රට තවමත් ආර්ථික අවදානමෙන් මිදී නොමැති බවත්, දුෂ්කරතා මැද අත්කර ගත් ජයග්‍රහණ ආරක්ෂා කර ගැනීම වැදගත් වන බවත්, ඉදිරි මැතිවරණයේදී ශ්‍රී ලංකාවේ ජනතාව ඒ බව තීරණය කළ යුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජූලි කොසැක් පැවසුවාය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ…