ගනේෂ චතුර්ති උත්සවය
ශ්‍රි ලංකා විෂ්ව හිංදු පර්ෂදය විසින් සංවිධානය කරන ලද ගනේෂ චතුර්ති උත්සවය හෙවත් ගණ දේව පුජාවක් කොටගල කොමාර්ෂල් ජලාශ භුමියේදි පවත්වන ලදි. කොටගල ප්‍රදේශයේ වතු කෝවිල් දහයක නිර්මාණය කරන ලද ගණ දේව ප්‍රථිමා රැගත් පෙරහැර දහයක් කොටගල ප්‍රාදේශීය සභාව අසල සිට කොටගල නගරය ඔස්සේ කොමාර්ෂල් ජලාශ භුමියට පැමින මෙම ගණ දේව පුජාව සිදු කරන ලදි….