රදගුරු අතින් දූෂණය වූ කන්‍යා සහෝදරියට පිහිටක් නැහැ
|

රදගුරු අතින් දූෂණය වූ කන්‍යා සහෝදරියට පිහිටක් නැහැ

ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ “ෆ්‍රැන්සිස්කානු ක්ලැරිස්ට්”කිතුනු නිකායට (FCC)අයත් ලුසී කලප්පුරා(Lucy Kalappura) නම් කන්‍යා සහෝදරිය, රදගුරු ෆ්‍රැන්කෝ මුලක්කාල්ට (Franco Mulakkal) එරෙහිව දූෂණ චෝදනා එල්ල කිරීමෙන් අනතුරුව ආගමික සභාවෙන් නෙරපා හැර තිබේ. ලුසී කලප්පුරා 2014 සහ 2016 අතර කාලය ඇතුළත රදගුරු මුලක්කාල් තමා කිහිප වතාවක් දූෂණය කළ බවට කන්‍යා සහෝදරිය චෝදනා කළ අතර එම චෝදනා මත ඔහු අත්අඩංගුවට…

ගගනගාමීන්ට නව ඇඳුම් කට්ටලයක්
|

ගගනගාමීන්ට නව ඇඳුම් කට්ටලයක්

සඳ මත ගොඩබැසීමට සූදානම් කෙරෙන මීළඟ ගගනගාමීන්ට ඇඟලීම සඳහා නිර්මාණය කෙරුණු නව අභ්‍යවකාශ ඇඳුම් කට්ටලයේ මූලාකෘතියල නාසා හෙවත් ඇමෙරිකාවේ ජාතික ගගන හා අභ්‍යවකාශ ඒජන්සිය විසින් එළිදක්වා තිබේ. ද සෙමූ (The xEMU0) නමැති මෙම ඇඳුම් කට්ටලය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ භාවිත කරන ඇඳුමට සමානයග නාසා ආයතනය පවසන්නේ ල මෙම ඇඳුම් කට්ටලය සඳ මත ඇවිදීමේදී පහසු සහ යෝග්‍ය…

සමාජ මාධ්‍යයෙන් අන්තවාදය වපුරන අයට නවසීලන්තය වැට බදියි

සමාජ මාධ්‍යයෙන් අන්තවාදය වපුරන අයට නවසීලන්තය වැට බදියි

අන්තර්ජාලය ඔස්සේ අන්තවාදය වැපීරිම මැඩැපැවැත්වීම ස`දහා නවසීලන්ත රජය ලබා දෙන ආයෝජන හා සහාය තවදුරටත් ඉහළ දැමීමට නවසීලන්ත රජය තීරණය කර තිබේ. මීට මාස කිහිපයකට ඉහතදී නවසීලන්තයේ, ක‍්‍රයිස්ට්ච්ර්ච් නුවර ඉස්ලාම් දේවස්ථානයට එල්ල වු ත‍්‍රස්ත ප‍්‍රහාරය එම අවස්ථාවේදිම සජීවීව අන්තර්ජාලය ඔස්සේ මුදා හැරීමට එම ත‍්‍රස්තවාදියා විසින් කටයුතු කර තිබුණි. මෙය ලෝකයේ බොහෝ දෙනෙක් සංවේදි කරවන්නට සමත් විය….

කැලිෆෝනියාව සත්ව අයිතීන් වෙනුවෙන් පියවරක් තබයි!
|

කැලිෆෝනියාව සත්ව අයිතීන් වෙනුවෙන් පියවරක් තබයි!

කැලිෆෝනියා රජය විසින් 2023 වසරේ සිට සත්ත්ව හමෙන් කළ සියලුම නිෂ්පාදන තහනම් කිරිමට පියවර ගෙන තිබේ. එමෙන්ම සතුන් සර්කස් සංදර්ශන සඳහා යෙදවීම කෙරෙහිද අවධානය යොමු කර ඇති කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සම් විසින් ඒ සඳහා වන පනතකටද අත්සන් තබා ඇත. ඒ අනුව සර්කස් සංදර්ශන සඳහා සුනඛයින්, බළලුන් හා අශ්වයින් පමණක් යොදා ගත හැකි අතර සෙසු සත්ත්වයින්…

හැගිබිස් දෙදෙනෙකු මරා දමා 12 අතුරුදහන්කරයි

හැගිබිස් දෙදෙනෙකු මරා දමා 12 අතුරුදහන්කරයි

දශක ගණනාවකට පසු ජපානයට ඇතුලු වු තයිෆුවා හැගිබිස් සුළි කුණාටුව නිසා මරණ 02 ක්ද පුද්ගලයින් 12 කු අතුරුදහන් වි ඇති බවද ජපන් මාධ්‍ය වාර්තා කරයි. මෙම සුළි කුණාටුව 12 දා රාත‍්‍රියේ ජපානයට පැයට කිලෝ මිටර් 234 ක වේගයෙන් ඇතුලූ වි ඇති අතර එහිදි පුද්ගලයින් 90 කට තුවාල සිදු වි ඇති බවද පැවසේ. ඊයේ පස්වරු 6…

වසර 40 ට පසු ඉරානයේ කාන්තාවන්ට පා පන්දු තරඟ නැරඹිමේ අවස්ථාව!
|

වසර 40 ට පසු ඉරානයේ කාන්තාවන්ට පා පන්දු තරඟ නැරඹිමේ අවස්ථාව!

මෙතෙක් කලක් ඉරාන පිරිමින්ට පමණක් සීමා වී තිබු පා පන්දු නැරඹිමේ අවස්ථාව කාන්තාවන්ටද ලබා දීමට ඉරාන ඉස්ලාමීය ජනරජය විසින් ලබා දී තිබේ. වසර 40 ක පමණ සිට ඉරාන කාන්තාවන්ට ඉරානය තුල පා පන්දු තරඟ හෝ වෙනත් කිසිදු ක්‍රිඩා තරඟයක් නැරඹිමටවත් ,ඒ සඳහා ක්‍රිඩාංනයට ඇතුලු වීමටවත් එරට ඉස්ලාමීය ජනරජය විසින් තහනම් කර තිබුණි. පිරිමින් වැඩියෙන් ගැවසෙන…

ඉන්දුනීසියාවේ ආරක්ෂක අමාත්‍යවරයා වෙත ප‍්‍රහාරයක්

ඉන්දුනීසියාවේ ආරක්ෂක අමාත්‍යවරයා වෙත ප‍්‍රහාරයක්

අයි.එස් සංවිධානයේ පුද්ගලයෙකු ඉන්දුනීසියාවේ ආරක්ෂක අමාත්‍යවරයා වෙත තියුණු ආයුධයකින් ප‍්‍රහාරයක් එල්ල කර ඇති බව ඉන්දුනීසියාවේ මාධ්‍ය වාර්තා සදහන් කරයි. ප‍්‍රහාරයෙන් බරපතල තුවාල ලැබු හැත්තෑ දෙහැවිරිදි ආරක්ෂක අමාත්‍යවරයා ගුවන් මගින් ජකර්තා නගරය වෙත රැගෙනවිත් ප‍්‍රතිකාර වලට යොමු කර තිබේ. ඉකුත් වසරේදි ඉන්දුනීසියානු ක‍්‍රිස්ත‍්‍රියානි දේවස්ථානයක් වෙත ප‍්‍රහාරයක් එල්ල කර 13 කු ජිවිතක්ෂයට පත් කළ ජමා අන්ෂාරුට් දවුලා…

ක්‍රොඒෂියාවේ ජනාධ්පතිවරණයට ප්ලේ බෝයි නිරූපිකාවක්

ක්‍රොඒෂියාවේ ජනාධ්පතිවරණයට ප්ලේ බෝයි නිරූපිකාවක්

2019 දෙසැම්බර් මස 21 වන දින හා 2020 පෙබරවාරි මස 03 වන දින අතර කාලසීමාව තුළ ක්‍රොඒෂියාවේ හත්වන ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත. ජනතාවට තම ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රධාන වට දෙකකින් සමන්විතව මෙම ඡන්ද සටන පැවැත් වේ. ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර පහකි. මේ වනවිට අපේක්ෂකයින් 17 දෙනෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට ප්‍රකාශ කර ඇති අතර, වර්තමාන…

ඔසාමා බින් ලාඩන් අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකාවට සහාය දුන් වෛද්‍යවරයාගේ අභියාචනය සළකා බැලේ
|

ඔසාමා බින් ලාඩන් අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකාවට සහාය දුන් වෛද්‍යවරයාගේ අභියාචනය සළකා බැලේ

පාකිස්ථානු රාජ්‍යයට එරෙහිව කුමන්ත්‍රණය කිරීම සහ රාජ්‍ය ද්‍රෝහි ක්‍රියා යන චෝදනා මත සිරගත කර සිටින පාකිස්ථාන වෛද්‍යවරයා යොමුකළ අභියාචනය සළකා බැලීමට පාකිස්ථාන අධිකරණය තීරණය කර තිබෙනවා. ඒ අනුව, මෙම අභියාචනය අද පේෂාවර් විවෘත මහාධිකරණයේදී පළමුවරට සළකා බැලෙන බව විදෙස් වාර්තා සඳහන් කරනවා. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු අතරතුර තමන් ජයග්‍රහණය කළ පසු මිනිත්තු…

පොරොන්දු කඩකළ නගරාධිපති බිම දිගේ ඇදගෙන යයි

පොරොන්දු කඩකළ නගරාධිපති බිම දිගේ ඇදගෙන යයි

මැතිවරණ පොරොන්දුවක් ඉටු නොකළ නගරාධිපතිවරයෙකු නගරවැසියන් විසින් මහ ම`ග බිම දිගේ ඇදගෙන යාමේ සිදුවීමක් මෙක්සිකෝවෙන් වාර්තා වේ. මෙක්සිකෝවේ, චියාපාස් ප‍්‍රාන්තයේ නගරාධිපතිවරයා මෙසේ බිම දිගේ ඇදගෙන ගොස් ඇත. මැතිවරණ පොරොන්දුවක් ලෙස මොහු මාර්ග පිළිසකර දෙන බවත් ,පානීය ජලය හා විදුලිය ලබා දෙන බවටත් පොරොන්දු වි ඇතත් එය ඉටු නොකිරිම සම්බන්ධයෙන් කුපිත වු නගර වැසියන් පිරිසක් නගරාධිපතිවරයාව…