ISIS නායක අබු බකර් අල් භග්දාදි ඝාතනය කරයි.
|

ISIS නායක අබු බකර් අල් භග්දාදි ඝාතනය කරයි.

ISIS නායක ‌‌‌ලෙස වසර පහක පමණ කාලයක් සැගවී සිටි අබු බකර් අල් භග්දාදි වයඹ දිග සිරියාවේ සිරියාවේ ඒක්සත් ජනපදය නායකත්වය ‌දෙන හමුදා විසින් ඝාතනය කල බව වාර්තතා ‌වේ. ඒක්සත් ජනපද‌ෙයේ ඉහළ ‌පෙළේ ආරක්ෂක නිලධාරියෙක් CNN පුවත් ‌සේවය ‌ෙවෙත පවසා ඇත්ත‌ේ ‌ෙමොහු සිරියාවේ වයඹ දිග ‌ප්‍රදේශයේදී සිදු කල ‌ෙමෙහෙයුමකදී ඝාතනය කල බවයි. ඒමෙන්ම ඔහු තවදුරටත් පවසා…

නොබැඳි ව්‍යාපාරයේ 18 වැනි සමුළුව ඇරඹේ
|

නොබැඳි ව්‍යාපාරයේ 18 වැනි සමුළුව ඇරඹේ

නොබැඳි ව්‍යාපාරයේ 18 වැනි සමුළුවල ර්‍ණසමකාලීන ලෝකයක අභියෝගයන්ට සාමූහිකව ප්‍රමාණවත් ලෙස ප්‍රතිචාර දැක්වීම සහතික කිරීම සඳහා බැන්ඩුං මූලධර්ම සුරැකීම” යන තේමාව යටතේ අද (25) දින අසර්බයිජානයේල බාකු නුවරදි ආරම්භ විය. මෙම සමුළුවට සහභාගී වන ශ්‍රී ලාංකික නියෝජිත කණ්ඩායමට නායකත්වය දෙමින්ල විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා ඉකුත් 22 දින අසර්බයිජානයේල බාකු නුවර වෙත සම්ප්‍රාප්ත විය. නොබැඳි…

ලොව ලොම් වැඩිම බැටලුවා දිවියෙන් සමුගනියි

ලොව ලොම් වැඩිම බැටලුවා දිවියෙන් සමුගනියි

ලොව ලොම් වැඩිම බැටලුවා වු ක්‍රිස් නම් ඔස්ට්‍රේලියානු බැටලුවා මියගොස් තිබේ. ක්‍රිස් නමැති මේ බැටලුවා වයස අවුරුදු 10ක් පමණ වන සත්ත්වයෙක් වන අතර  කිලෝ 40කට වඩා වැඩි ලොම් ප්‍රමාණයක් එක්වරෙක ලබාදුන් සත්වයෙකි. 2015 වසරේදී ක්‍රිස් කැන්බරාහි උතුරුදිග කලාපයෙන් සොයාගන්නා විට අධික බර හේතුවෙන් එම සත්ත්වයා ඇවිදීමේ අපහසුතාවෙන්පෙළි ඇත. වසර පහකට වැඩි කාලයක් ලොම් නොකැපීමෙන් එම…

තීන්දුවට එරෙහිව අහිම්සාගෙන් අභියාචනයක් !
|

තීන්දුවට එරෙහිව අහිම්සාගෙන් අභියාචනයක් !

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග විසින් ඇමරිකානු අධිකරණය ඉදිරියේ ඝෝඨාභය රාජපක්ෂ මහතා විත්තිකරු කරමින් පවරා ඇති නඩුවේදී ඝෝඨාභය අධිකරණය වෙත ප්‍රකාශ කොට ඇත්තේ මෙම මිනී මැරුම ලංකා රජය විසින් සිදු කර ඇත්තක් බවයි. එබැවින් මේ සම්බන්ධයෙන් ඝෝඨාභය රාජපක්ෂ වෙත රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය ලැබීමට අයිතියක් ඇති බවයි. පසුගිය අප්‍රේල්…

ඩුබායි රාජ්‍යයට කාන්තා නිල සුනඛ අංශයක්

ඩුබායි රාජ්‍යයට කාන්තා නිල සුනඛ අංශයක්

මත්ද්‍රව්‍ය හා අපරාධ මැඩැපැවැත්වීම වෙනුවෙන් ඒක්සත් අරාබි රාජ්‍ය විසින් කාන්තා නිල සුනඛ අංශයක් ස්ථාපිත කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම නිල සුනඛ අංශයේ විශේෂ පුහුණුව ලත් කාන්තාවන් තිදෙනෙක් සේවය කරන අතර මොවුන් ප්‍රභූ පුද්ගලයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටද යොදා ගන්නා අතර මත්ද්‍රව්‍ය හා විවිධ අපරාධ මැඩ පැවැත්වමින් සාක්ෂි සොයා ගැනීමට යොදා ගැනේ. ඩුබායි පොලිසියේ මෙලෙස…

ලොව දීර්ඝතම ගුවන් ගමනට ‘ක්වොන්ටස්’ ගුවන් සේවය මුලපුරයි
|

ලොව දීර්ඝතම ගුවන් ගමනට ‘ක්වොන්ටස්’ ගුවන් සේවය මුලපුරයි

ඇමරිකාවේ නිව්යෝක් නුවර සිට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දක්වා නොනවත්වා දිවෙන (Non-stop)    කිලෝමීටර් 16,200ක් දුරකින් සමන්විත ලොව දීර්ඝතම ගුවන් ගමන සදහා පරීක්ෂාවක් ඔස්ට්‍රේලියාවේ ‘ක්වොන්ටස්’ ගුවන් සේවය විසින් පසුගියදා සම්පූර්ණ කරනු ලැබීය. පුද්ගලයන් 49 රැගත් බෝයිං 787-9 වර්ගයේ ගුවන් යානයක් මේ සදහා භාවිතා කර ඇති අතර මෙම ගුවන් ගමන සදහා පැය 19යි මිනිත්තු 16ක් ගතව තිබේ.  මෙම…

හඳ තුළ අයිස් තට්ටු ඇති බව තහවුරැ කරයි

හඳ තුළ අයිස් තට්ටු ඇති බව තහවුරැ කරයි

ඇමරිකාවේ ලෝස්ඇන්ජලීස් නුවර පිහිටි කැලි‌ෆෝනියා විශ්ව විද්‍යාලය විසින් කරනු ලැබූ ගවේශණයටකට අනුව හද මතුපිට ඝණ අයිස් තට්ටු පවතින බවට සොයාගෙන තිබේ. මේ සම්බන්ධව මහාචාර්ය ඬේවිඞ් පේගේ (David Paige) පවසන්නේ හඳ සහ අඟහරු ග‍්‍රහයා කිසි දිනක හිරු දැක නැති නිසා හඳ වටා ජලයට වඩා අයිස් තට්ටුවක් තැන්පත් වී ඇතැයි තමා විශ්වාස කරන බවයි. ජලය නොමැති මෙම…

“ඉහළ සාමාර්ථයක් ඕන නම් කාමරේට එන්න” කථිකාචාර්යවරයකුගෙන් යෝජනාවක්
|

“ඉහළ සාමාර්ථයක් ඕන නම් කාමරේට එන්න” කථිකාචාර්යවරයකුගෙන් යෝජනාවක්

සරසවි ශිෂ්‍යාවක ලෙස පෙනී සිටි බීබීසී මාධ්‍යවේදිනියකට කථිකාචාර්යවරයකු විසින් ලිංගික හිරිහැර සිදු කරනු ලැබීම සහ ඔහු සතු බලය පාවිච්චි කරමින් තමා සමඟ ලිංගිකව එක්වෙන ලෙස ඇයට යෝජනා කරනු ලබන ආකාරය රහසිගතව පටිගත කරනු ලැබීමෙන් අනතුරුව නයිජීරියාවේ ‘ලේගොස්’ සරසවිය එම කථිකාචාර්යවරයාගේ වැඩ තහනම් කරනු ලැබ තිබේ. වැඩ තහනමට ලක්වූ ආචාර්ය බොනෆේස් ඉග්බෙනෙගු (Boniface Igbeneghu) “ෆොර්ස්ක්වයාර්” නම්…

දරුවෝ 44  ක් වැදු මව
|

දරුවෝ 44  ක් වැදු මව

උගන්ඩාවේ කාන්තාවක් දරුවන් 44 කු බිහි කිරිමේ පුවතක් වාර්තා  වේ. මෙම කාන්තාව මේ වන විට හතලිස් වියේ පසු වන අතර ඇගේ විවාහ දිවියට වසර දහ අටක් බව පැවසේ. මෙම කාලය තුල ඇය සිව් නිවුන් උපත් තුනක්, තුන් නිවුන් උපත් හතරක්, නිවුන් උපත් 06 ක් ඇතුලුව දරුවන් 44 කු බිහි කර තිබේ. මෙම දරුවන් අතරින් සිව්…

ඇෆ්ගනිස්ථානයේ මුස්ලිම් පල්ලියකට බෝම්බ ප්‍රහාරයක්: 62ක් මරුට
|

ඇෆ්ගනිස්ථානයේ මුස්ලිම් පල්ලියකට බෝම්බ ප්‍රහාරයක්: 62ක් මරුට

ඉස්ලාම් ජනයා අනිවාර්යයයෙන් පල්ලියට වැඳුම් පිදුම් කිරීම සඳහා යන සිකුරාදා දින එනම් ඊයේ (ඔක්තෝබර් 18) ඇෆ්ගනිස්ථානයේ මුස්ලිම් පල්ලියකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් මේ වන විට බැතිමතුන් 62ක් මිය ගොස් තිබේ. තුවාල කරුවන් පිරිස ඉතා ඉහළ අගයක් ගනු ඇතැයි වාර්තා වේ. සියලු ඉස්ලාම් බැතිමතුන් සිකුරාදා දින පල්ලියේ වැඳුම් පිදුම් කිරීම සඳහා සහභාගී වන බැවින් මෙම ප්‍රහාරය…