චීනයට අධික හිම පතනයක්

චීනයට අධික හිම පතනයක්

චීනයේ ප්‍රදේශ කිහිපයකින් අධික හිමපතනයක් දක්නට ලැබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි. දැඩි හිමපතනය සමග දෘෂ්ටියේ අපහසුතා මතුව ඇති බවත ඒ හේතුවෙන් ප්‍රදේශයේ රිය ධාවනයද අවදානම් සහගත වී ඇති බව සඳහන් වේ. මේ අතර අයහපත් කාලගුණය මධ්‍යයේ මහාමාර්ගවල සිරවී සිටි පුද්ගලයන් මුදාගැනීමේ මෙහෙයුමක්ද එරට බලධාරීන් ආරම්භ කර ඇත. මහා මාර්ගවල හිම එක්රැස්වීම සහ ලිස්සන සුළු…

සිරියාවේ ඉඩ්ලිබ් පළාතට රුසියාවෙන් ගුවන් ප්‍රහාර

සිරියාවේ ඉඩ්ලිබ් පළාතට රුසියාවෙන් ගුවන් ප්‍රහාර

සිරියාවේ ඉඩ්ලිබ් පළාතට රුසියාව ගුවන් ප්‍රහාර එල්ල කර ඇත. රුසියානු ගුවන් ප්‍රහාරවලින් ආසන්න වශයෙන් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති බව මානව හිමිකම් පිළිබඳ සිරියානු නිරීක්ෂණායතනය පවසයි. ගුවන් ප්‍රහාර හේතුවෙන් මිලාජා (Milaja) ගම්මානයේ ගොඩනැගිලි කඩාවැටී ඇති අතර ස්වේච්ඡා සේවකයින්ගේ ද සහභාගීත්වයෙන් සුන්බුන් අතර සිරව සිටි පිරිස් සොයා මෙහෙයුමක් ආරම්භ කළේය. ඉඩ්ලිබ් පළාත සහ ඒ අවට ප්‍රදේශ…

විරෝධතාකරුවන් 100ක් අත්අඩංගුවට

විරෝධතාකරුවන් 100ක් අත්අඩංගුවට

හොංකොං හි විරෝධතා අතරතුර පොලිටෙක්නික් විශ්ව විද්‍යාලය තුළ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු විරෝධතාකරුවන් සිය දෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගඅවට ගෙන තිබේ.  දින කිහිපයක් පුරා විරෝධතාකරුවන් විසින් විශ්වවිද්‍යාලය තුල රැඳී සිටිමින් විරෝධතාවල යෙදී ඇති අතර ඔවුන් එහිදී ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී තිබේ. ආරක්ෂක අංශ විසින් කදුළු ගෑස් සහ රබර් උණ්ඩ ද එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය…

වායු දුෂණය ඉහළ යාමෙන් දිල්ලියේ පාසල්, කර්මාන්තශාලා  වැසේ
|

වායු දුෂණය ඉහළ යාමෙන් දිල්ලියේ පාසල්, කර්මාන්තශාලා  වැසේ

ඉන්දියාවේ, නවදිල්ලි නුවර වාතයේ ගුණාත්මකභාවය පිරිහීම හේතුවෙන් ඒහි පාසල් බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල වසා තැබීමට දිල්ලි  රජය පියවර ගෙන තිබේ. පරිසර දූෂණය (වැළැක්වීමේ හා පාලන) අධිකාරියේ නියෝගයකට අනුව වාතයේ ගුණාත්මකභාවය හදිසි මට්ටමට ආසන්නව පවතින බැවින් මෙම පියවර ගෙන තිබේ. මේ අතර දිල්ලියේ එන්.සී.ආර් හි උණුසුම් මිශ්‍ර පැලෑටි සහ ගල් කුඩු තහනම තවදුරටත් සිකුරාදා දක්වා දීර්ඝ…

අරුම පුදුම නර්වාල්
|

අරුම පුදුම නර්වාල්

හිස මැද ද්විතියික වලිගයක් සහිත සති 10 ක් වයසැති අතහැර දැමූ බලු පැටියෙකු ඇමරිකාවේ මිසූරි හි සත්ව ගලවා ගැනීමේ මධ්‍යස්ථානයක් විසින් සොයා ගෙන තිබේ. මෙම බලුපැටියාගේ ද්වීතික වලිගය , ඔහුගේ සැබෑ වලිගයෙන් තුනෙන් එකක් පමණ වන අතර, කිසිම දෙයකට සම්බන්ධ නොවූ ඒකක් බව සුනඛයින් බේරා ගැනීමේ ලාභ නොලබන සංවිධානයක් වන මැක්ස් මිෂන් පවසයි. අමතර වලිගය…

බොලිවියා ජනාධිපතිට මෙක්සිකෝවේ දේශපාලන රැකවරණ
|

බොලිවියා ජනාධිපතිට මෙක්සිකෝවේ දේශපාලන රැකවරණ

බොලිවියාවෙන් පලා ආ හිටපු ජනාධිපති එවො මොරාලෙස් වෙත මෙක්සිකෝවේ දේශපාලන රැකවරණ හිමිව තිබේ. කුමන්ත්‍රණ හමුවේ තමන් රට අත්හැර පලා ආවත් සටන තවමත් අත්හැර නොමැති බව මෙක්සිකෝවේදී අදහස් දක්වමින් හිටපු ජනපතිවරයා පැවසුවේය. හිටපු ජනාධිපති එවො මොරාලෙස් රැගත් ගුවන් යානාව පසුගියදා මෙක්සිකෝව වෙත පැමිණියාය. ඔහු රැගත් මෙක්සිකානු ගුවන් හමුදාවට අයත් යානාව චිමෝරේ ගුවන්තොටුපොළ වෙත ලගා වූ අතර,…

සික් ආගමේ සංවත්සරය සැමරේ
|

සික් ආගමේ සංවත්සරය සැමරේ

සීක් ආගමේ නිර්මාතෘ ගුරු නානාක්ගේ 550 වන සංවත්සරය සැමරීම සඳහා ඉන්දියාවේ සහ පාකිස්තානයේ සැමරුම් රැසක්  පවත්වා තිබේ. සික් දහමේ මූලාරම්භය 15වන සියවසේදී පන්ජාබ් ප්‍රාන්තයේදී සිදු වු බවට සැලකේ. ගුරු නානක් දේව් එම දහමේ නිර්මාතෘවරයා වෙයි. ගුරු නානක් දේව් උපත ලබා තිබෙන්නේ 1469 වර්ෂයේ හින්දු දින දසුනට අනුව කාර්තික් මාසයේ පූර්ණ චන්ද්‍රයා දිස්වන දිනයේයි. සික් බැතිමතුන්…

ග්‍රේටා නමින් කුරැමිණියෙකු නම් කෙරේ

ග්‍රේටා නමින් කුරැමිණියෙකු නම් කෙරේ

දැඩි පරිසර ක්‍රියාකාරිනියක වන 16 හැවිරිදි ග්‍රේටා තුන්බර්ග් වෙනුවෙන් කුරුමිණියෙකු නම් කිරීමට කටයුතු කර තිබේ. ස්වීඩන ජාතික පරිසර ක්‍රියාකාරිනී ග්‍රේටා තුන්බර්ග් දේශගුණ විපර්යාසවලට එරෙහිව ලොව පුරා හඬ නගන දැරියකි. පරිසර ක්‍රියාකරීන් පෙලගස්වමින් ඇය කළ සේවය අගයමින් ඇත්තේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ස්වභාව ඉතිහාස කෞතුකාගාර විද්‍යාඥයන්ගේ හවුල විසින් පසුගිය ඔක්තෝබර් මාසයේ 25වැනිදා මෙම සුවිශේෂී නාමකරණය සිදු කර…

වැස්සෙන් ඩුබායි මෝල් යටවෙයි

වැස්සෙන් ඩුබායි මෝල් යටවෙයි

ඩුබායි රාජ්‍යයට  ඇද හැලුණු ධාරාණිපාත  වර්ෂාවෙන්  ලෝකයේ  විශාලතම සාප්පු සකීර්ණයක්  වන ඩුබායි මෝල්   සාප්පු සංකීර්ණය වර්ෂා ජලයට යටවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සාප්පු  සංකීර්ණයේ රැදී පවතින  ජලය ඉවත් කිරීමේ කටයුතු   එහි නිලධාරීන්  විසින් මේ වන විටත් සිදු කරමින් පවතින බව ද සදහන් වෙයි.

පිළිකා රෝගීන්ගේ විලාසිතා දැක්මක්!

පිළිකා රෝගීන්ගේ විලාසිතා දැක්මක්!

පිළිකා රෝගය පිලිබඳ දුර්මත බැහැර කරමින් පිළිකා රෝගීන් සහභාගිවූ විලාසිතා දැක්මක් පිළිබඳව ටියුනීසියාවෙන් වාර්තා විය. ටියුනීසියාවේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති සංඛ්‍යා ලේඛන වලට අනුව එරට සිදුවන මරණ සඳහා බලපාන දෙවන ප්‍රධානතම හේතුව වන්නේ පිළිකා රෝගයයි. පිළිකා රෝගීන් වාර්ෂිකව එරටින් මරණ දසදහස් අටසීයක් පමණ වාර්තා වන බවත් එමෙන්ම වාර්ෂිකව ටියුනීසියානු කාන්තාවන් එක්දහස් පන්සිය දෙනෙකු…