ළමා ශ්‍රමය ගැන ඕනෑම සිදුවීමක් 1929 අංකයට දැනුම් දෙන්න – ජාතික ළමා ආරක්ෂක අධිකාරිය
|

ළමා ශ්‍රමය ගැන ඕනෑම සිදුවීමක් 1929 අංකයට දැනුම් දෙන්න – ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

ළමා ශ්‍රමය පිළිබඳ ඕනෑම සිදුවීමක් සම්බන්ධයෙන් යම් තොරතුරක් දන්නේ නම්, ඒ පිළිබඳව නොපමාව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 ළමා උපකාරක දුරකථන සේවයට දැනුම් දෙමින් ළමයින් ආරක්ෂා කිරීමේ සමාජ වගකීම ඉටුකරන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මිය සඳහන් කරනවා. සභාපතිතුමිය මේ බව සඳහන් කරන්නේ ඊයේ දිනට (ජුනි12) යෙදී තිබූ ළමා ශ්‍රමිකත්වයට එරෙහි…

calin
|

සබන් දවටනවල පාරිභෝගිකයා රවටන බොරු
පාරිභෝගික කටයුතු අධිකාරියෙන් අනතුරු ඇඟවීම්

වෙළඳපොළේ පවතින සබන් වර්ගයන්හි ලේබලයේ සඳහන් කර ඇති තොරතුරු පාරිභෝගිකයන් නොමඟ යවන ආකාරයෙන් සඳහන් කර තිබීම සම්බන්ධයෙන් ලද විවිධ පාර්ශව මගින් සිදුකරන පැමිණිලි කෙරෙහි අධිකාරිය අවධානය යොමු කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. සබන්වල ගුණත්වය ඉහළ නැංවීම, පාරිභෝගිකයා නොමඟ යන ලෙස ලේබලයේ තොරතුරු ඇතුළත් නොකිරීම සහ ළදරු සබන් ප්‍රමුඛ අනිකුත් සබන් සඳහා ශ්‍රී…

e-sim esim mobitel dialog esim hutch esim esim airtel esim sri lanka

ඊ සිම් යුගයට පිවිසෙමු
පරණ සිම් කාඩ් එකට ආයුබෝවන් කියමු

සම්බන්ධතාවය පවත්වා ගැනීමට ඔබට කුඩා සිම් කාඩ්පතක් අවශ්‍ය වූ කාලය අවසන් වෙමින් යනවා. අනාගතය ඇත්තේ eSIM හෙවත් දුරකථනයට හෝ උපකරණයට ඇතුළත් කර තිබෙන ඊ සිම් තාක්ෂණය සමගයි. එය දැන් ශ්‍රී ලංකාව තුළ ද ජනප්‍රිය වෙමින් තිබෙනවා. එය සම්බන්ධතාවයේ විප්ලවයකු. eSIM සමඟ, එක් අංකයක් හරහා ස්මාර්ට් ඔරලෝසු, ටැබ්ලට් සහ ලැප්ටොප් පරිගණක ආදී උපාංග ගණනාවක් ක්‍රියාත්මක කළ…

phone

හැම තැනින්ම ජංගම දුරකථන මිලදී ගන්න එපා

මේ වන විට පදික වේදිකාවල පවා දුරකථන අලෙවියට තබා තිබෙනවා. එවැනි දුරකථන මිල දී ගැනීමේදී පරිස්සම්සහගත විය යුතුයි. සොරාගත් දුරකථන එසේ අලෙවි කරන්නට ඉඩ තිබෙනවා. මෙරට දුරකථන අලෙවිය ඇතුළු කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් වෙළඳ බලපත්‍රයක් නිකුත් කරනු ලබනවා. ඒ බලපත්‍රය වාර්ෂිකව රුපියල් 15,000ක් ගෙවා ලබාගත යුතුයි. එය අලෙවිසලෙහි මහජනයාට…

sim

අනුන්ගෙ නමින් තියෙන සිම්පත් නිසා ඇතිවන ගැටලු

ඔබ පාවිච්චි කරන දුරකථන සිම්පතත් තිබෙන්නේ වෙනත් අයෙකුගේ නමින්ද? මෙය බොහෝ විට යම් මිතුරකුගේ හෝ ඥාතියකුගේ නමින් ලබාගත් සිම්පතක් භාවිතා කිරීම විය හැකියි. නැතිනම්, යම් අයකුගේ නොදැනුවත්කමින් ඔහු හෝ ඇයගේ හැඳුනුම්පතට අදාළව තවත් අයකුට සිම්පතක් නිකුත් කර තිබීම පවා සිදුවිය හැකියි. එහිදී සිම් පත ලියාපදිංචිකරුට මුහුණ දීමට සිදු වන ගැටලු රැසක් තිබෙනවා. ඒ අතර එම…

දුරකථන අංක අරගෙන අතහැර දැම්මාම මොකක්ද වෙන්නෙ?

දුරකථන අංක අරගෙන අතහැර දැම්මාම මොකක්ද වෙන්නෙ?

ඕනෑම පාරිභෝගිකයකුට එක් ජංගම දුරකථන සමාගමකින් සිම්පත් 5ක් ලබාගත හැකියි. ඇතැම් පාරිභෝගිකයන් එක් සමාගමක දුරකථන සිම්පතක් ගෙන ටික දිනකින් ඒ සිම් පත පසෙක ලා ඒ සමාගමෙන්ම හෝ වෙනත් සමාගමකින් හෝ තවත් සිම්පතක් ගෙන භාවිතා කරනවා. එවිට, අදාළ දුරකථන සමාගම ටික කාලයක් අර පළමු සිම්පත සක්‍රිය කරන තෙක් බලා සිට, ටික දිනකින් එය සක්‍රිය කර ගන්නා…

heat ගෝලීය උණුසුම යනු ගෝලීය උණුසුම ඉහළ යාමට හේතු අද දෙරණ උණුසුම් පුවත් උණුසුම් පුවත් සිංහල අද ගෝලීය උණුසුම හා පරිසරය උණුසුම් පුවත් සිංහල hiru ශ්රී ලංකාවේ උෂ්ණත්වය ඉහළ යාම

උණුසුම තවත් වැඩි වන බවට උණුසුම් පුවතක්
2030 වන විට තත්වය තවත් නරක අතට

නවතම ලෝක බැංකු වාර්තාවක් අනුව, ශ්‍රී ලංකාව ඇතුළත් දකුණු ආසියාවේ ජනතාව මිලියන 1,800ක් පමණ 2030 වනවිට අධික තාප බලපෑම්වලට මුහුණ දිය යුතු වනු ඇත. එහෙත්, ආදායම් සීමාවන් සහ වෙළඳපොළ අසාර්ථකත්වයන් හේතුවෙන් බොහෝ අයට අධික උණුසුමට එරෙහිව අනුගමනය කළ හැක්කේ මූලික පියවර පමණක් බව “From Risk to Resilience: Helping People and Firms Adapt in South Asia”…

sim sim card dialog sim sim card free sim card check

දැන් 077, 071 දුරකථන අංක අලුතෙන් දෙන්නෙ නැත්තෙ ඇයි?

දුරකතන අංක සඳහා අධික ඉල්ලුමක් තිබෙනවා. ඉතින් දැන් මේ අංකවලින් ඉලක්කම් 10ක් වන පරිදි දිය හැකි සියලු අංක දීලා ඉවරයි. ඒ නිසා දැන් ඒ අංකවලින් අලුතින් අංක නිකුත් කරන්නෙ නැහැ. ඒ වෙනුවට දැන් නිකුත් කරන්නේ 076 සහ 074 ලෙස ආරම්භ වන දුරකථන අංකයි. උදාහරණ ලෙසින් ඩයලොග් සමාගමේ පළමු අංක තුන ලෙස හඳුන්වා දුන් 077 අංක…

loadstar Midigama
| |

වෘත්තීය සමිතිවාදය නිසා වැනසෙන්නට යන ලොව දෙවන විශාලතම ගල්ටයර් නිෂ්පාදන සමාගම

අතීතයේදී මිදිගම ලෝඩ්ස්ටාර් ආයතනය බිහි කළ නිර්මාතෘවරුන් විසින් ගොඩනගන ලද ආයතනික සාරධර්ම පද්ධතිය හේතුවෙන් ආයතනයේ සේවකයිනුත්, නිලධාරීනුත් අතර හොඳ සමීතාවක් තිබුණු බවත්, මෙම අන්‍යෝන්‍ය බැඳීමේ ප්‍රතිඵලයක් ලෙස ආයතනය දිනෙන් දින දියුණුවට පත් වූ බවත් ආයතනයේ පුරෝගාමී නිලධාරිවරයකු වන ජගත් ඩී. ආදිපොල මහතා සමාජ මාධ්‍ය සටහනක් තබමින් පවසයි. “ඒ කාලේ අපේ උද්‍යෝග පාඨයක් තමයි ‘කළ නොහැක්කක්…

egg
|

බිත්තර හෝදන එක හොඳද?
වැඩි හොඳ නරකෙට

කුකුල් අසූචි තැවරුණු හෝ කැඩුණු බිඳුණු බිත්තර පරිභෝජනය කිරීම අවදානම් බව කවුරුත් දන්නවා. ඒ නිසා කඩෙන් ගේන බිත්තර ගබඩා කර තැබීමට පළමුව සබන් දමා හෝ එසේ නොමැතිව සේදීම මගින් මේ අවදානම මඟහැරෙනවද කියල බොහෝ දෙනෙක් අහල තිබුනා. මේ, ඒකට මා දන්නා තරමින් ලබා දෙන උත්තරය. කිකිලි බිත්තර මතුපිට කුකුල් අසූචි ගෑවිලා තිබෙන බව පෙනෙන්නට තිබුනත්…