ණය ප්‍රතිව්‍යුහගතකරණයට ඉන්දියාවේ සහාය
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට සහාය දීමට ඉන්දියාව දැනුම් දී ඇති බව බ්ලුම්බර්ග් පුවත් සේවය වාර්තා කරයි. එමගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ලැබෙතැයි අපේක්ෂා කරන ඩොලර් බිලියන 2.9ක මූල්‍ය සහනය ලබාගැනීමට පහසු වෙන බවත් ඉන්දියාව සිය ස්ථාවරය සඳුදා ලබා දී ඇති බවත් එම වාර්තාවේ සඳහන් වේ. ඒ ගැන අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්…









