‘මැන්ඩවුස්’ බලපෑම පහළට – වැසි සමඟ තද සුළං
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ‘මැන්ඩවුස්’ සුළි කුණාටුවේ බලපෑම අදින් (10) පසු මෙරටින් ක්‍රමයෙන් පහව යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසීය. මෙම සුළි කුණාටුව අද (10) අළුයම් කාලයේ දී උතුරු තමිල්නාඩු, පුදුචෙරි සහ දකුණු ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගමන් කර ඇත. එය ක්‍රමයෙන් දුර්වල වන බවද ඔහු…









