ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200 ක්
ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200 මුදලක හදිසි මූල්‍ය සහායක් ලෙස අනුමත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ශ්‍රී ලංකාව සඳහා ආසියානු සංවර්ධන බැංකුව අනුමත කර තිබූ ව්‍යාපෘතිවල මුදල් නැවත සැලසුම් කරමින් මෙම මූල්‍ය සහාය ලබා දී ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේය.









